| مطوّر البرامج: | Bhasha (5) | ||
| السعر: | مجاني | ||
| لتصنيفات: | 0 | ||
| المراجعات: | 0 أكتب مراجعة | ||
| قوائم: | 0 + 0 | ||
| النقاط: | 0 + 0 ¡ | ||
| Google Play | |||
الوصف
සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි පරිදි හඳුන්වා දී ඇති මෙම POS (Point-of-Sales) ඇප් එක නොමිලේ ඩවුන්ලොන්ඩ් කරගෙන ඒ හරහාම ස්වයංව ලියාපදිංචි වීමෙන්, ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ඔබේ ව්‍යාපාර කටයුතු වඩා පහසු සහ කාර්යක්ෂම කර ගැනීම සඳහා ඔබට මෙම ඇප් එක දැන් භාවිතා කළ හැකියි.
💎 ඔබේ ව්‍යාපාරයට මෙමඟින් සැපයෙන පහසුකම්:
⭐ ව්‍යාපාරයේ සියලු අලෙවියන් (Sales) ගැන ඩිජිටල්ව වාර්තා තබා ගැනීමේ පහසුකම
⭐ ඔබේ පාරිභෝගිකයා මුදල් ගෙවන්නේ කාසි/නෝට්ටු වලින් ද, නැතහොත් LankaQR හරහා ඩිජිටල්ව ද යන්න ගැන වෙන් වෙන්ව වාර්තා තබා ගැනීමේ පහසුකම
⭐ ඩිජිටල්ව මුදල් ලබා ගැනීම සඳහා ඩිජිටල් LankaQR එකක් පාරිභෝගිකයාට පෙන්වීමේ පහසුකම
⭐ පාරිභෝගිකයා LankaQR හරහා ඩිජිටල්ව මුදල් ගෙවූ විට ඒ පිළිබඳ ක්ෂණිකව දැනුවත් වීමේ Notifications ලබාගැනීමේ පහසුකම
⭐ දිනය අවසානයේ කාසි/නෝට්ටු වලින් සහ ඩිජිටල්ව බාරගත් මුදල් එකතුව වෙන් වෙන්ව දැක බලාගැනීමේ පහසුකම
⭐ ඩිජිටල්ව බාරගත් මුදල් දිනය අවසානයේ තම බැංකු ගිණුමට බැර වූ ආකාරය දැක බලාගැනීමේ පහසුකම
💎 ඔබේ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයටත් විශේෂ පහසුකම්:
මෙහි හඳුන්වා දී ඇති Owner, Manager හෝ Cashier යන විවිධ අවසර මට්ටම් යටතේ ඔබේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ටද මෙම ඇප් එක භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම තුළින්, ව්‍යාපාරයේ සිදුවන සෑම ගනුදෙනුවක්ම ඔබට විනිවිදව දැක කළමණාකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි.
🔑 Cashier අවසරය ලබාදෙන්නන්ට:
⭐ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ලබාගන්නා නව අලෙවි (Sales) සටහන් කිරීමට,
⭐ තමා සටහන් කරනා අලෙවි සඳහා ඩිජිටල්ව මුදල් ලබාගැනීමේදී, මුදල ලැබුනු බව ක්ෂණිකව දැනගත හැකි Notifications ලබාගැනීමට,
⭐ තමා සටහන් කළ පෙර අලෙවි ලැයිස්තුව දැක බලාගැනීමට පමණක් හැකියාව ලැබෙයි.
🔑 Manager අවසරය ලබාදෙන්නන්ට:
⭐ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ලබාගන්නා නව අලෙවි (Sales) සටහන් කිරීමට,
⭐ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා විසින් සටහන් කරනා අලෙවි සඳහා ඩිජිටල්ව මුදල් ලබාගැනීමේදී, මුදල ලැබුනු බව ක්ෂණිකව දැනගත හැකි Notifications ලබාගැනීමට,
⭐ කාර්ය මණ්ඩලයේ ඕනෑම අයෙක් විසින් සටහන් කළ අලෙවි වාර්තාවක් මැකීමට හෝ ඩිජිටල්ව ලබාගත් මුදල් ගෙවීමක් Void කිරීමට හැකියාව ලැබෙයි.
🔑 Owner අවසරය ලබාදෙන්නන්ට:
⭐ ඉහත කී Manager අවසරය යටතේ ලැබෙන හැකියාවන්ට අමතරව,
⭐ Owner, Manager හෝ Cashier අවසර මටට්ම් යටතේ නව කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඔබේ ව්‍යාපාරික තොරතුරු වෙත අවසර දීමටත්, අවසර ඇති අය ඉවත් කිරීමටත්,
⭐ ව්‍යාපාරයේ අලෙවි සඳහා ඩිජිටල්ව ලබාගන්නා මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර වන ආකාරය දැක බලා ගැනීමටත් හැකියාව ලැබෙයි.
මෙම අවසර මට්ටම් වලින් එකක් යොදා, ඔබේ කාර්ය මණ්ඩලයේ සිටින ඕනෑම සාමාජිකයින් ගණනකට ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මෙම ඇප් එක භාවිතා කිරීමේ අවකාශය ඔබට ලබා දිය හැකියි. ඔවුන්ට අවසර හිමි වන්නේ ඔබේ ව්‍යාපාරය තුළ ඔබ අවසර ලබාදෙන කාර්යයන් කිරීමට පමණක් නිසා, ඔවුන්ගේ පුද්ගලික Android හෝ Apple දුරකථන ඔස්සේ වුවද මෙම ඇප් එක ඔවුන්ට භාවිතා කළ හැකියි.
💎 මේ හරහා ඩිජිටල් ගෙවීම් ලබාගන්නා ආකාරය:
1. (+) ලකුණ ඔබා අලෙවියේ මිල ඇතුළත් කර "QR පෙන්වන්න" button එක ඔබන්න.
2. එවිට තිරයේ දිස්වන LankaQR එක ඔබේ පාරිභෝගිකයාට පෙන්වන්න.
3. පාරිභෝගිකයා එය හෙළකුරු හරහා ස්කෑන් කර ගෙවූ පසු, ඔබට ක්ෂණිකව ඒ පිළිබඳ Notification එකක් ලැබී, ගෙවීම සාර්ථකව ලැබුනු බව තිරයේ දිස්වනු ඇත.
4. මෙලෙස ඔබ හෝ ඔබේ කාර්ය මණ්ඩලය දවස පුරා ලබාගන්නා ඩිජිටල් ගෙවීම් වල මුළු එකතුව, ගාස්තු අඩු වීමෙන් පසු, ඔබේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට දවස අවසානයේ ස්වයංක්‍රීයව බැර වෙනු ඇත.
💎 සේවා ගාස්තු:
⭐ මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීම හෝ භාවිතා කිරීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොවෙයි.
⭐ ඔබේ පාරිභෝගිකයින්ගෙන් ඩිජිටල්ව මුදල් අයකරගැනීමේදී පමණක්, අදාළ මුදලෙන් 0.5% ක සුළු ගාස්තුව අය වේ.
💎 වෙනසට එක්වෙමු!
හෙළPOS යනු, ලංකාවේ විශාලතම ඇප් එක වන "හෙළකුරු" විසින් දේශීය ව්‍යාපාර වෙත හඳුන්වාදෙනු ලබන සාඩම්බර ශ්‍රී ලාංකේය ඩිජිටල් ව්‍යාපාරික විසඳුමකි.
ඔබේ දේශීය ව්‍යාපාරයත් අදම හෙළPOS සමඟින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ගන්න! 🇱🇰✊
💎 විමසීම්:
Hotline: 0115580580
Office: 0342040600
Live Chat: http://m.me/helapaylk
භාෂා ලංකා (පුද්ගලික) සමාගම
46, ගාලු පාර, කළුතර
https://www.bhasha.lk
لقطات








الميزات الجديدة
- الإصدار: 2.1.2
- تم التحديث:
السعر
- اليوم: مجاني
- الحد الأدنى: مجاني
- الحد الأقصى: مجاني
تتبّع الأسعار
مطوّر البرامج
- Bhasha
- المنصات: Android تطبيقات (5)
- قوائم: 0 + 0
- النقاط: 0 + 152,022 ¡
- لتصنيفات: 0
- المراجعات: 0
- تخفيضات: 0
- أشرطة فيديو: 2
- RSS: اشتراك
النقاط
0 ☹️
لتصنيفات
0 ☹️
قوائم
0 ☹️
المراجعات
كن الأول لمراجعة هذا المنتج 🌟
معلومات إضافية
- الإصدار: 2.1.2
- الفئة:
Android تطبيقات›أعمال - نظام التشغيل:
Android 5.0 - الحجم:
21 Mb - تقييم المحتوى:
Everyone - Google Play تقييم:
0 - تم التحديث:
- تاريخ الإصدار:
جهات الاتصال
- الموقع الإلكتروني:
https://www.helapay.lk
- 🌟 مشاركة
- Google Play
قد يعجبك ايضا
-
- QR Collect
- Android تطبيقات: أعمال بواسطة: QR Collect IT
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 2.0.31 QR Collect Visitor Sign In replaces site attendance books or traditional iPad/hardware based sign in solutions. QR Collect requires no hardware, is simple to set up and provides a ... ⥯
-
- Qr Lead Capture
- Android تطبيقات: أعمال بواسطة: QR Lead Capture
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 1.2.7 With QR Lead Capture you can scan your leads from business events, trade shows and export the data in .csv or .xlsx to maximize your opportunities! ⥯
-
- Get Listings
- Android تطبيقات: أعمال بواسطة: Get Listings PTY LTD
- * مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 1.0.0.64 Revolutionize your real estate game with Get Listings the AI-powered app that predicts property sales and generates high-quality leads. Gain a competitive edge, save time, and close ... ⥯
-
- Paid App: Hire Skilled Pros
- Android تطبيقات: أعمال بواسطة: Paid-Global, LLC
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 3.0.11 Find the right pro! Match with highly rated professionals in your area on demand! Quick, easy, help at your fingertips. ⥯
-
- Get in staff
- Android تطبيقات: أعمال بواسطة: get-in.app
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 2.0.14 - Полный доступ к аккаунту своего заведения с возможностями редактировать и создавать новые предложения - Доступ ко всем ключевым событиям аналитики - Доступ к архиву за последние 2 ... ⥯
-
- Get-e Driver
- Android تطبيقات: أعمال بواسطة: Get-e IT Admin
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 4.2.0 The Get-e Driver app gives you: - A simple overview of all your Get-e rides - Real-time flight delay monitoring - Share your location with the passenger so they can easily find you - ... ⥯
-
- Get Part
- Android تطبيقات: أعمال بواسطة: Get Part
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 2025.09.12 גט פארט - GET PART חלקי חילוף לרכב במחיר הזול ביותר, בזמן הקצר ביותר ובמקום הקרוב ביותר. האתר הגדול בארץ למציאת והשוואת מחירים של חלקי חילוף וחלקים לרכב, אופנועים, ומשאיות. במערכת מעל ... ⥯
-
- Get Driven
- Android تطبيقات: أعمال بواسطة: Get Driven
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 4.8.0 We take you to your destination in your own car, where and whenever you want. Convert travel time into work time or enjoy a carefree night out. How does it work? 1. Register or log in ... ⥯
-
- GET CREW - Oil and Gas jobs
- Android تطبيقات: أعمال بواسطة: GET Global Group
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 1 + 508 (2.8) الإصدار: 2.44 The world's only Oil and Gas Jobs App specially designed to help build careers in oil and gas industry. With the GET Crew App find your next Oil & Gas job and propose your desired ... ⥯
-
- Get Nüup
- Android تطبيقات: أعمال بواسطة: Get Nüup Inc.
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 1.4.5 ¡Bienvenido a Get Nûup! La plataforma centralizada para la nueva manera de trabajar. Con Nüup, podrás navegar las diferentes empresas con las cuales colaboras y a las que tienes ... ⥯
-
- Diem - Get Paid
- Android تطبيقات: أعمال بواسطة: Diem Technologies
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 457 (2.8) الإصدار: 1.0 From lawn mowing to full scale renovations you can find and get paid for any type of project. Find the right job - filter tasks by distance, pay, reviews and the time that works for ... ⥯
-
- Invoice Ninja | Get Paid.
- Android تطبيقات: أعمال بواسطة: Invoice Ninja
- * مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 544 (4.7) الإصدار: 5.0.183 Invoice Ninja is a leading platform for freelancers & SMB s to invoice clients, accept payments, track expenses & time billable-tasks. 200,000+ businesses trust Invoice Ninja. And it's ⥯
-
- TapScout: Get Paid to Try Apps
- Android تطبيقات: أعمال بواسطة: Twan Software
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 1 + 6 (2.5) الإصدار: 1.0.3 Ever wished you could get paid for testing mobile apps? With TapScout, now you can! We connect curious users like you with developers who need real feedback on their latest creations. ... ⥯
-
- Pagato - Find Work, Get Paid
- Android تطبيقات: أعمال بواسطة: Pagato
- مجاني
- قوائم: 0 + 0 لتصنيفات: 0 المراجعات: 0
- النقاط: 0 + 0 الإصدار: 1.0.11 Looking for flexibility and instant pay? Pagato is here to transform the way you work! Exclusively available in Quebec, whether you re saving up for something big, filling in gaps ... ⥯