Desarrollador: | Eleetra (Private) Limited (8) | ||
Precio: | Gratis | ||
Clasificaciones: | 0 | ||
Opiniones: | 0 Escribir una opinión | ||
Listas: | 0 + 0 | ||
Puntos: | 0 + 0 ¡ | ||
Google Play |
Descripción
මෙම වසර පහම සඳහා, ජාතික විෂය නිර්දේශයට අනුකූලව ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ විශේෂ පුහුණුවලත්, පළපුරුදු ගුරු මණ්ඩලයක් මෙම සියලුම ප්‍රශ්නෝත්තර නිර්මාණයට දායක වී ඇත. විශේෂයෙන් ඩිජිටල් යුගයේ උපන්, දරුවන්ගේ නව තාක්ෂනය ට ඇති ආකර්ෂණය සහ බැඳීම දෙමව්පියන්වන ඔබට විශාල ගැටළුවක් වි ඇතත්, ඉදිරියට යන ගෝලීයතාක්ෂණ සමග අප දරුවාද ගමන් කල යුතුයි. එබැවින් මෙම ආසක්ත බව නැති කරවීමට එම ඩිජිටල් උපකරණ වලින් දරුවා ඈත් කිරීම නොකල යුතු අතර ඒ සදහා විකල්ප ක්‍රමවේද වලට දරුවා යොමුකලය යුතුවේ.
එයට අප කලයුත්තේ කුමක්ද ? ඒ සඳහා අප විසින් විකල්ප අධ්‍යාපනික මෙවලමක් ඒ කියන්නේ මෙම MOBILE APP එක හඳුන්වා දී තිබෙනවා. මෙම ක්‍රම වේදය තුලින්, විශේෂයෙන් මෙම වයසේ සිටින දරුවන් පරිගණක ක්‍රීඩා කිරීමට විශාල ආකර්ෂණයක් ඇති බව දනිමු. ඔබගේ ජංගම දුරකථනය සමග ක්‍රීඩා කිරීම, ඒ වගේම එය සමග කරන අනිකුත් ක්‍රියා කාරකම් වෙනුවට, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය, බුද්ධි වර්ධනය මෙන්ම භාෂා දැනුම වර්ධනය වන ආකාරයේ ක්‍රම වේදයකට යොමුකරවීම මෙහි ප්‍රධාන අරමුනයයි.
දරුවාගේ අලුත්ම පරිගණක ක්‍රීඩාව. දරුවා සැම විටම පොතේම ඉන්න කැමති නැහැ නේද. ඹබ දවසේ යම් වෙලාවක් දරුවා සමග මෙය භාවිතා කරන්න. මෙය ක්‍රීඩාවක්, දරුවාට පුළුවන් ලබා ගත් ලකුණු එසැනින් දැනගන්න. දිනපතා ලකුණු වගේම මාසිකව ලබා ගන්නා ලකුණු ගැන දරුවාට අදහසක් ලබා ගනිමින් තම ඉලක්කය කරා යොමු වන්න. එය ඔබටත් දරුවා ගැන අවබෝධයක් ලබා ගැනීමට මහත් රුකුලක් වීම නිසැකයි. මෙම සමස්ත ලකුණුවලට අමතරව මෙහි වැදගත්ම කොටස වන්නේ, විෂය නිර්දේශයට අනුව ඒකක සදහා දරුවාගේ දැනුම සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීමේ හැකියාව. එවිට ඔබේ දරුවාගේ දුර්වල තැන් හඳුනාගෙන, ඒවා කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කිරීමට, ඔබට මෙම APP එක තුලින් හැකියාව ලබා දී තිබෙනවා. ඒ කෙසේද යන්න සවිස්තරාත්මකව පහත පැහැදිලි කර තිබෙනවා .
This innovative application is designed to enhance the subject knowledge of all children from Grade 1 to Grade 5, with a special focus on those in Grades 4 and 5 preparing for the Grade 5 Scholarship Examination in Sri Lanka. Over the past five years, a team of specially trained and experienced primary education teachers, following the national curriculum, has carefully developed all the questions and answers featured in this app. While the growing attachment of children - particularly those born into the digital age - to modern technology has become a concern for parents, it is important to recognize that we must guide our children alongside the global advancement of technology. Instead of distancing them from digital devices, we should redirect their attention toward educational alternatives that foster meaningful engagement and learning.
So, what can we do about it? To address this need, we have introduced an alternative educational tool - this MOBILE APP. Recognizing that children, especially at a young age, are naturally drawn to playing computer games, we have developed this app to turn that attraction into a positive learning experience. Instead of spending time on random activities with a mobile phone, this app directs children towards developing their subject knowledge, intelligence, and language skills in an engaging way.
Think of it as the newest "mobile game" for children - but with an educational purpose. Children do not always enjoy spending all their time with books, do they? With this app, you can add a fun and productive learning session to your child’s daily routine. The app immediately shows the scores obtained, giving both children and parents instant feedback. You can track daily and monthly scores to monitor progress and set goals.
Importantly, beyond just overall scores, this app offers detailed assessments based on specific syllabus units. This feature allows you to identify areas where your child may be struggling and focus on them more effectively.
Capturas...










Novedades
- Versión: 1.0.2
- Actualizado:
Precio
- Hoy: Gratis
- Mínimo: Gratis
- Máximo: Gratis
Realizar un seguimiento de los precios
Desarrollador
- Eleetra (Private) Limited
- Plataformas: Android Aplicaciones (5) iOS Aplicaciones (3)
- Listas: 0 + 0
- Puntos: 1 + 5 ¡
- Clasificaciones: 0
- Opiniones: 0
- Descuentos: 0
- Vídeos: 0
- RSS: Suscribirse
Puntos
0 ☹️
Clasificaciones
0 ☹️
Listas
0 ☹️
Opiniones
Sé el primero en escribir una reseña 🌟
Información adicional
- Versión: 1.0.2
- ID: com.eleetra.oneToFive
- Categoría:
Android Aplicaciones
›Educación
- Sistemas operativos:
Android 5.0
- Tamaño:
21 Mb
- Clasificación de contenido:
Everyone
- Google Play Puntuación:
0
- Actualizado:
- Fecha de lanzamiento:
Contactos
- Sitio:
https://egen.lk
También te puede interesar
-
- Learn Tamil In Sinhala(දෙමළබස)
- Android Aplicaciones: Educación De: Ruvee Apps Store
- Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 1 + 0 Versión: 0.1.8 දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට කැමති සියලු දෙනා සදහා මෙන්ම දෙමළ භාෂා දැනුම තවත් දියුණු කර ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද ... ⥯
-
- Hapan Kids - Learn with Fun
- Android Aplicaciones: Educación De: Bhasha
- Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 0 + 1,109 (4.0) Versión: 8.1.9 හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස හ ... ⥯
-
- Exam Lanka (GK, IQ)
- Android Aplicaciones: Educación De: Learn me education Ltd
- Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 0 + 0 Versión: 1.0.4 EXAM LANKA යෙදුම නිපදවා ඇත්තේ ශ් රිලංකාවේ පවත්වනු ලබන උසස් තරග විභාග සදහාය. මෙම යෙදුම මගින් මාර්ග ගත ක් රමයට ප් රශ්න පත් ර ලබා ගෙන පිළිතුරු දිය හැක. එම මොහොතේදීම පිළිතුරු බලා ගත හැක. ... ⥯
-
- දසුන - Physics App
- Android Aplicaciones: Educación De: දසුන
- * Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 0 + 1,387 (5.0) Versión: New Sri Lanka's 01st Physics App for Science Students. ශ් රී ලාංකික සිසුන් වෙනුවෙන් නිකුත් වූ පලමු සිංහල භොතික විද් යාව මෘදුකාංගය දසුන යනු ශ් රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් Physics විශය ... ⥯
-
- Mage Hodi Potha - Sinhala
- Android Aplicaciones: Educación De: Pibideema (PTY LTD)
- * Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 1 + 0 Versión: 2.2.23 "මගේ හෝඩි පොත" පිබිදීම වෙතින් තිළිණ කරන පළවෙනි ඩිජිටල් වැඩ පොතයි. ඔබගේ සිඟිත්තාට විනෝදයෙන් සිංහල හෝඩිය ඉගෙනීමට සහ එයට සමගාමීව පළමු වචන 100 සහ වාක් ය 100 ඉගෙනීමට මෙමගින් අවකාශ ... ⥯
-
- English Lessons in Sinhala
- Android Aplicaciones: Educación De: Thakshane Apps
- Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 0 + 0 Versión: 0.1.4 Athal Kadda.(a collection of valuable English lessons) ආතල් කඩ්ඩ with කළු කූඹියෝ English Learning app in Sinhala. මේක සරල සිංහලෙන් මුලසිට සරලව ඉංග් රීසි ඉගෙනගන්න හදපු ඇප් එකක්. ඉංග් ... ⥯
-
- Vishmitha Lokaya (විශ්මිත)
- Android Aplicaciones: Educación De: Udara Madusanka Perera
- * Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 0 + 0 Versión: 1.0 True Information in internet Smart Information app that organizes what s happening in the world to help you learn more about the stories that matter to you. ලෝකයේ සිදු වු ,සිදුවෙමින් ... ⥯
-
- MyExams: Past Papers Sri Lanka
- Android Aplicaciones: Educación De: Appify Pvt Ltd
- * Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 0 + 0 Versión: 4.2.0 Past papers, practice tests, and more in Sinhala, Tamil & English! 50 කට වැඩි විෂයන් ප් රමාණයකින් සහ 1 සිට 13 දක්වා සිසුන්ට අවශ් ය කරන සියලුම Past Papers, Model Papers සහ වාර විභාග ප් ... ⥯
-
- Biosystems Technology - BeSTie
- Android Aplicaciones: Educación De: Zeegy Solutions
- * Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 0 + 0 Versión: 1.0.0 BeSTie යනු විශේෂාංග රැසකින් සමන්විත ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන සිසුන් වෙනුවෙන්ම සැකසු ජංගම දුරකථන යෙදවුමකි. Smart ඉගෙනුම් ක් රියාවලියක් සඳහා අන්තර් ක් රියාකාරී පාඩම්, පුළුල් පරාසයක ... ⥯
-
- Korean Bhasha | කොරියානු භාෂා
- Android Aplicaciones: Educación De: Invos Global
- Gratis
- Listas: 0 + 0 Clasificaciones: 0 Opiniones: 0
- Puntos: 0 + 0 Versión: 1.0.31 කොරියානු භාෂාව සිංහල මාධ් යයෙන් ඉගෙනගැනීමට පහසුකම් සළසා ඇති සුහුරු වේදිකාවකි. Korean Bhasha යනු, Koriyanu Bhashawa සිංහල මාධ් යයෙන් ඉගෙනගැනීමට පහසුකම් සළසා ඇති නවීන අධ් යාපන ක් ... ⥯