開發人員:
價錢: * 免費
排名: 0 
評測: 0 寫評論
清單: 0 + 0
點數: 0 + 0 ¡
Google Play

描述

Apilage AI
Apilage AI කියන්නේ ශ්‍රී ලංකාවේ හදපු සිංහල AI agent කෙනෙක්. Apilage AI හරහා, ඔබට ශ්‍රී ලාංකික විෂය නිර්දේශය මත පදනම්ව සියලුම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විෂයයන් සඳහා සහාය ලබා ගත හැකිය. එය ප්‍රස්ථාර, රූප සහ PDF සමඟ පැහැදිලි කිරීම් ද සපයයි. මීට අමතරව Image Genaration වැනි දේ සමගද ඔබට සහය ලබා ගත හැක. AI හි premium අත්දැකීම ලබා ගැනීමට ලොකු මුදලක් ගෙවන්නේ ඇයි? Apilage AI තමා සුපිරිම ! ඔයාගේ භාෂාවෙන් AI premium අත්දෑකීම ගන්න ඔන්න දැන් අවස්ථාව.

ලංකාවේ හොදම සිංහල AI අත්දැකීම
ලංකාවේ එතෙක් මෙතෙක් හදපු AI chats bots වලින් හොදම අත්දැකීමක් අපිලගේ AI එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ApilageAI v-1 Model එකෙහි ඇති better understanding සහ native සිංහල (සිංහල කතන භාෂාව) වඩා හොදින් භාවිතා කිරීමට ඇති හැකියාව නිසා ඉතාමත් ඉහල සාර්ථකත්වයක් සහිතව ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය හැකිය. තවත් විශේෂත්වයක් වන්නේ මෙය ලංකාවේ උසස්පෙළ සාමාන්‍යපෙළ syllabus වලට අනුකූලව උදව් කිරීමට හුරු වී ඇත.,

Deep Research හා Google Search
ලංකාවේ ප්‍රථම වතාවට AI Helper එකක් සිංහල බසින් තත් කාලීන (Real-Time) Google Search Analyse කර ඔබට උදව් කරන පළමු අවස්ථාව මෙයයි. මෙය විශේෂ වන්නේ ලංකාවේ Web-Resouces භාවිතා කරන බැවින් අධ්‍යාපනික මෙන්න භාහිර Search සදහාද ඉතාමත් ඉහල නිරවද්‍ය Responses ලබා දෙයි. Apilage AI එකේ Search Intelligence එක නිසා ඔබට අහන ඕනම ප්‍රශ්නයකට ලංකාවේ Reasources වලින් හරියටම ගැලපෙන information තෝරලා ඔයාට කියන්න Apilage Ai වලට පුලුවන්.

Type කරලා AI එකෙන් අහන්න කම්මැලද? 😌 ඉතින් එහෙනම් ඔයාට අහන්න ඕන දේ කොලේක ලියලා upload කරලග අහන්න. Limitation නැති ලංකාවේ එකම AI Image Analyser එක අදම try කරන්න

අපිලගේ Grapher එක්ක, දැන් වඩා හොද පැහැදිලි කිරීමක් ලංකාවේ පලවෙනි වතාවට AI Free Graph analyser අදම Try එකක් දෙන්න

Apilage AI මතකය
ඔයා Apilage AI එක්ක කරන හැම converstation එකක් ගැනම Apilage AI වලට හොද අවබෝධයක් තියනවා. ඒ හින්දා වඩා හොද reponses දෙන්න අපිලගේ Ai වලට පුලුවන්

100% අපේ දෙයක්
අපිලගේ Ai කියන්නේ ලංකාවේ පළෙවනි multitasking Ai agent කියලා ඔයලා දන්නවද?
更多 ↓

螢幕擷取畫面

#1. Apilage AI (Android) 由: Apilage AI
#2. Apilage AI (Android) 由: Apilage AI
#3. Apilage AI (Android) 由: Apilage AI
#4. Apilage AI (Android) 由: Apilage AI
#5. Apilage AI (Android) 由: Apilage AI
#6. Apilage AI (Android) 由: Apilage AI
#7. Apilage AI (Android) 由: Apilage AI
#8. Apilage AI (Android) 由: Apilage AI
#9. Apilage AI (Android) 由: Apilage AI

新功能

  • 版本: 25.9
  • 發佈日期:
  • Bug Fixing
    නවතම නිකුතුවේ අලුත්දෑ:
    • දෝෂ නිවැරදි කිරීම සිදුකර ඇත
    • බහු තේරීම් ප්‍රශ්න (MCQ) අංගය එකතු කරන ලදි
    • දැන් ඔබට යෙදුම හරහා දෝෂ වාර්තා කළ හැක
    • දැනුම්දීම් පද්ධතිය එකතු කරන ලදි
    • පාර්ශව තීරුවට සෙවීමේ බොත්තමක් එකතු කරන ලදි

價錢

追蹤票價

開發人員

點數

未找到 ☹️

排名

未找到 ☹️

清單

未找到 ☹️

評測

成為第一個評論 🌟

其他資訊

聯絡人

Apilage AIApilage AI 縮短網址: 已複製!

你可能還喜歡

    • AI Academic Writing Assistant
    • Android 應用程式: 教育  由: AI Codelab
    • * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 0 + 73 (5.0)   版本: 2.3.3   AI Student Academic Helper For Writing & Research: Your Ultimate Study Companion Elevate your academic performance with our cutting-edge AI-powered app designed specifically for ...
        ⥯ 
    • AI Hay – Smart Local AI
    • Android 應用程式: 教育  由: AI HAY
    • 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 2 + 110,755 (4.6)   版本: 25.08.09   AI Hay The local AI App Loved by Millions of Vietnamese Students! Perfect for solving homework, research, and professional tasks, AI Hay delivers accurate, reliable answers powered by ...
        ⥯ 
    • AI Gyanpeeth
    • Android 應用程式: 教育  由: AI Gyanpeeth
    • 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 0 + 0   版本: 1.8.2.12   AI Gyanpeeth brings artificial intelligence education to your fingertips. Learn AI concepts, machine learning algorithms, and data science techniques through interactive lessons and ...
        ⥯ 
    • AI 아크수학 - 초등교육 교과연계 학습
    • Android 應用程式: 教育  由: AI 아크수학
    • * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 0 + 0   版本: 1.3.4   학교 선생님도 인정한 수학, AI 아크수학 오늘 배운 학교 수업을 집에서 바로 복습! 많은 초등학교 선생님의 사랑을 받고 있는 아이스크림미디어의 새로운 디지털 수학 서비스 예비초등학생부터 초등 6학년까지 학교 선생님이 가르치는 초등 1등 서비스로 체계적으로 배워요! [ 높은 몰입도 ] - 연속 출석 속출! 출석률이 보장하는 ...
        ⥯ 
    • AI Plant-Agri Production Boost
    • Android 應用程式: 教育  由: Generative AI
    • * * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 1 + 0   版本: 1.0.9   AI Plant-Agri Production boost: Unlock the power of smart farming with AI-Boost Agri Production. Whether you re a seasoned farmer or just starting out, this app leverages cutting-edge ...
        ⥯ 
    • AI Academic Writing & Research
    • Android 應用程式: 教育  由: chat ai
    • * * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 1 + 7,412 (4.6)   版本: 1.7.3.0   Welcome to the AI Academic Writing & Research App your ultimate companion for conquering academic challenges and excelling in the world of scholarly pursuits! Unleash the power of ...
        ⥯ 
    • AI Interview IQ
    • Android 應用程式: 教育  由: DealEmpire AI
    • * * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 0 + 0   版本: New   Welcome to AI Interview IQ the cutting-edge app designed to revolutionize your interview preparation. Whether you're a fresh graduate or an experienced professional, our AI-powered ...
        ⥯ 
    • Buddy.ai: Fun Learning Games
    • Android 應用程式: 教育  由: AI Buddy Inc.
    • * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 1 + 586,424 (4.4)   版本: 6.16.1   Meet Buddy, the world s first voice-based AI tutor for kids ages 3-8. Homeschool: learn first words, ABC s, numbers, colors, shapes by playing alphabet games and kids number games. ...
        ⥯ 
    • 話題のAIとチャット ができる トークアプリ ゴリラ兄貴
    • Android 應用程式: 教育  由: ai ito
    • * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 0 + 0   版本: 1.0.1   話題のAI搭載のAIとトークができるアプリ『ゴリラ兄貴』 日本語を話せる天才AIゴリラと一緒にトークを楽しみましょう あなたの質問や会話に対して即座に回答してくれます。 趣味や人生相談、恋愛相談など、何でも話してみてください 使えば使うほどに、ゴリラ兄貴はますます賢くなり、あなたの事を理解します。 会員登録不要で、回数制限もないため、何度でも自由に利用できます。 ...
        ⥯ 
    • Monster Quest - AI tutor
    • Android 應用程式: 教育  由: AI tutor developer
    • * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 0 + 0   版本: 2.1.11   Welcome to the adventure of 'Monster Quest: powered by AI tutor' - Study Fantasy Adventure Land! In Monster Quest, gain courage and wise monsters. EHow to Playmbark on your journey ...
        ⥯ 
    • SolveAI: AI Homework Helper
    • Android 應用程式: 教育  由: AI Office Mobile
    • * * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 0 + 0   版本: 2.0   SolveAI Your All-in-One AI Homework Helper Need help with homework? Just take a photo or upload a question SolveAI instantly solves problems in Math, Physics, Chemistry, Biology, ...
        ⥯ 
    • Praktika – AI Language Tutor
    • Android 應用程式: 教育  由: Praktika.ai Company
    • * 免費   
    • 清單: 0 + 0   排名: 0   評測: 0
    • 點數: 1 + 818,616 (4.7)   版本: 3.37.0   Ready to immerse yourself in a groundbreaking English, Spanish, Japanese, Korean, and French learning experience? Dive into Praktika and meet your ultra-realistic AI Avatars your ...
        ⥯ 

你可能還喜歡

可搭配 AppAgg 使用的搜尋運算子
添加到 AppAgg
AppAgg
立即免费注册
註冊
登入