開發人員: Eleetra (Private) Limited (10)
價錢: 免費
排名: 0 
評測: 0 寫評論
清單: 0 + 0
點數: 0 + 0 ¡
Google Play

描述

BS Plus
මෙම BS+ App එක “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් නදීශ කෝරළගේ විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම Business Studies විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සහ දිවයින පුරා විසිරි සිටින සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය විෂය සඳහාද, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobile Phone එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.

මෙම BS+ App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා
1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ
2 පාඩම් අනුව (Unit wise) MCQ
3. ඔබගේ ප්‍රගති වාර්තාව

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම BS+ App එක තුලින් සලසා තිබෙනවා.

This BS+ App has been provided for free by Nadeesha Koralage, who has given the highest results in the island for the subject of "Advanced Level Business Study" in the past many years, for all the Advanced Level and Ordinary Level students studying Business and Accounting Studies all over the island to develop their subject knowledge.

Using this app is to be a very easy way to develop your subject knowledge. Because you are in the digital generation. The objective of this App is to use your mobile phone for advanced level competitive exam avoiding your time unnecessarily spending with mobile phone.

The MCQ section which is the basic part of this BS+ App consists of three main components
1. Year wise / Paper wise MCQ
2 Lesson wise (Unit wise) MCQ
3. Your progress report.

Here you can select the questions according to the previous exam papers and give answers to those questions. Also, you can choose questions from the lessons or units taught by your teacher daily. You can select and use the questions from the question papers of previous exams related to the unit you have chosen.

You will be given a list of the questions that you were unable to answer through this app itself, and you will be able to watch the video lessons given by Nadeesha sir related to those lessons through the app. Then you can easily develop unknown or missed parts. This MCQ App provides a very easy way to assess your subject knowledge within a certain period of time through the progress report.
更多 ↓

螢幕擷取畫面

#1. BS Plus (Android) 由: Eleetra (Private) Limited
#2. BS Plus (Android) 由: Eleetra (Private) Limited
#3. BS Plus (Android) 由: Eleetra (Private) Limited
#4. BS Plus (Android) 由: Eleetra (Private) Limited
#5. BS Plus (Android) 由: Eleetra (Private) Limited
#6. BS Plus (Android) 由: Eleetra (Private) Limited
#7. BS Plus (Android) 由: Eleetra (Private) Limited
#8. BS Plus (Android) 由: Eleetra (Private) Limited
#9. BS Plus (Android) 由: Eleetra (Private) Limited
#10. BS Plus (Android) 由: Eleetra (Private) Limited

新功能

  • 版本: 1.0.0
  • 發佈日期:

價錢

  • 今天: 免費
  • 最小值: 免費
  • 最大值: 免費
追蹤票價

開發人員

點數

0 ☹️

排名

0 ☹️

清單

0 ☹️

評測

成為第一個評論 🌟

其他資訊

BS PlusBS Plus 縮短網址: 已複製!
  • 🌟 分享
  • Google Play

你可能還喜歡

    • BS EDUCATION
    • Android 應用程式: 教育  由: BS EDUCATION
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.6.2.1   BS EDUCATION is an online platform for managing data associated with its tutoring classes in the most efficient and transparent manner. It is a user-friendly app with amazing features ...
        ⥯ 
    • Plus-Plus Instructions
    • Android 應用程式: 教育  由: Plus-Plus Builds
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 237 (4.6)  版本: 1.0.24   100% free fan-made Plus-Plus instructions app. This is the ultimate app for building with Plus-Plus! With over 1000 instructions and step-by-step tutorials in the form of videos and ...
        ⥯ 
    • Physiopedia Plus
    • Android 應用程式: 教育  由: Physiopedia Plus Ltd
    • 免費  
    • 清單: 1 + 0  排名: 0  評測: 0
    • 點數: 1 + 0  版本: 1.8.3   Note: This app requires a Physiopedia Plus account at a Full or Pro membership level. The Plus App from Physiopedia provides easy access to evidence-based courses for your continuing ...
        ⥯ 
    • ETKS Plus Remote
    • Android 應用程式: 教育  由: BTSMGRUP / ETKS plus
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 12   ETKS Plus programının yüklü olduğu etkileşimli tahtaların uzaktan kullanılabilmesini sağlar. Bu sayede öğrenciye sırtınızı dönmeden, arka sıralardaki öğrencilerle iletişimizi ...
        ⥯ 
    • Plus or Minus
    • Android 應用程式: 教育  由: Androcalc
    • * 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.01   Simple arithmetic to improve your thinking speed Tap Plus or Minus to complete the math expression before time's up Good game for brain training with simple mathematics exercises. You ...
        ⥯ 
    • BS pathshala
    • Android 應用程式: 教育  由: Education Lenord Media
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.12.1.1   BS Pathshala Your Partner in Smarter Learning BS Pathshala is a student-focused learning platform crafted to enhance academic performance through a smart, engaging, and personalized ...
        ⥯ 
    • BS
    • Android 應用程式: 教育  由: Education Carroll Media
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.12.1.1   BS is an innovative app designed to provide personalized coaching for students of all ages. With expert faculty guidance and a wealth of practice material, our app covers a wide range ...
        ⥯ 
    • BS HEALING CENTRE
    • Android 應用程式: 教育  由: Education Alicia Media
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.12.1.1   BS HEALING CENTRE bridges the gap between education and emotional well-being. This unique platform integrates self-development tools, mindfulness training, and healing therapies into ...
        ⥯ 
    • BS COMPETITIVE CIRCLE
    • Android 應用程式: 教育  由: Education Brown Media
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.8.2.1   BS COMPETITIVE CIRCLE is a comprehensive Ed-tech app that helps students prepare for competitive exams like banking, SSC, railways, and more. Our app provides high-quality study ...
        ⥯ 
    • BS Coaching Centre
    • Android 應用程式: 教育  由: Education Leaf Media
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.12.1.1   BS Coaching Centre is an online platform for managing data associated with its tutoring classes in the most efficient and transparent manner. It is a user-friendly app with amazing ...
        ⥯ 
    • Plus ChemEng Academy
    • Android 應用程式: 教育  由: Education Galaxy Media
    • * 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.12.1.1   Plus ChemEng Academy - Master Chemistry and Chemical Engineering Welcome to Plus ChemEng Academy, your ultimate destination for mastering Chemistry and Chemical Engineering. Whether ...
        ⥯ 
    • Plus Nursing Classes
    • Android 應用程式: 教育  由: Education Marshal Media
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.12.1.1   Plus Nursing Classes is a dedicated platform for students pursuing a career in nursing and healthcare. The app features detailed video lectures, concept-based notes, and mock tests ...
        ⥯ 

你可能還喜歡

可搭配 AppAgg 使用的搜尋運算子
添加到 AppAgg
AppAgg
立即免费注册
註冊
登入