開發人員: | CGFX Studio (60) | ||
價錢: | 免費 | ||
排名: | 0 | ||
評測: | 0 寫評論 | ||
清單: | 0 + 0 | ||
點數: | 0 + 0 ¡ | ||
Google Play |
描述
ඉතා ලොකු දැනුමක් ලබාගැනීම සඳහා මෙම App එක ඉවහල් වන බව අප ආයතනය (CGFX Institute) මගින් සහතික කරනු ඇත.
ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින සිසුන් හට නිවස තුළදීම ඕනෑම වෙලාවක තම දැනුම වර්ධනය කර ගැනීමට මෙමගින් ලොකු පිටිවහලක් සපයනු ලබන අතර. නිතරම මෙහි අලුත් දැනුම , ප්‍රශ්න හා උත්තර ඉදිරිපත් කරනු ලබයි. සාමානය පැය 2කට සීමාවු පංතියකට වඩා වැඩි දැනුමක් දිනපතා රැස්කර ගැනීමට මෙය සිසුන් හට ලොකු පිටිවහලක් වනු ඇත.
විශේෂාංග :
* සිංහල භාෂාවෙන් ඇත.
* අන්තර්ගහය:
- සාමාන්‍ය ප්‍රශ්න සහ උත්තර.
- ගණිතය පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- ඉංග්‍රීසි පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- සිංහල පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- දෙමළ පාඩම්.
- සාමාන්‍ය දැනුම.
- ජන කවි.
- ප්‍රස්ථාව පිරුලු.
- තේරවිලි.
- (ඉදිරියේදී තවත් ඇතුලත් කරනු ඇත.)
* ඔබට පැනනගින ප්‍රශ්න අපවෙත එවා විසදා ගැනීමේ හැකියාව.
* දිනපතා අලුත් දැනුම එකතු කිරීම.
මෙම App එක ආරක්ෂිතව භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙහි Ads නොමැත.
ඔබට මෙම App එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට අවශ්‍යනම් ඒ බව සඳහන් කර E-mail පනිවිඩයක් (cgfxsrilanka@gmail.com) අප වෙත එවන්න. ඒ සඳහා වෙනම අයකිරීමක් සිදු නොවනු ඇත. දුරකථනයේ App එක ලියාපදිංචි වූ අංකයම ඇතුලත් කිරීම මගින් එම App එක ඔබේ පරිගණකයේ භාවිතයට හැකියාව පවතී.
螢幕擷取畫面








新功能
- 版本: 0.0.9
- 發佈日期:
價錢
- 今天: 免費
- 最小值: 免費
- 最大值: 免費
追蹤票價
開發人員
- CGFX Studio
- 平台: Android 應用程式 (7) Android 遊戲 (53)
- 清單: 1 + 0
- 點數: 2 + 1,232 ¡
- 排名: 0
- 評測: 0
- 折扣: 0
- 影片: 1
- RSS: 訂閱
點數
0 ☹️
排名
0 ☹️
清單
0 ☹️
評測
成為第一個評論 🌟
其他資訊
- 版本: 0.0.9
- ID: io.ionic.prog5e9830b0d814f9698bb39dcd
- 類別 :
Android 應用程式
›教育
- OS:
Android 7.0
- 大小:
24 Mb
- 內容分級:
Everyone
- Google Play 評分:
0
- 發佈日期:
- 發行日期:
聯絡人
- 個人網站:
http://cgfxsrilanka.net/
你可能還喜歡
-
- Exam Lanka (GK, IQ)
- Android 應用程式: 教育 由: Learn me education Ltd
- 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 1.0.4 EXAM LANKA යෙදුම නිපදවා ඇත්තේ ශ් රිලංකාවේ පවත්වනු ලබන උසස් තරග විභාග සදහාය. මෙම යෙදුම මගින් මාර්ග ගත ක් රමයට ප් රශ්න පත් ර ලබා ගෙන පිළිතුරු දිය හැක. එම මොහොතේදීම පිළිතුරු බලා ගත හැක. ... ⥯
-
- Dr Exam
- Android 應用程式: 教育 由: SmCreation
- * 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 9.13 රියදුරු බලපත් ර විභාගය සදහා ආදර්ශ ප් රශ්න සහ පිළිතුරු සැහැල්ලු වාහන සඳහා අදියර 4කින් යුත් 40 බැගින් ආදර්ශ ප් රශ්න. බර වාහන සඳහා අදියර 4කින් යුත් 45 බැගින් ආදර්ශ ප් රශ්න. සිංහල සහ ඉංග් ... ⥯
-
- GK & IQ sinhalen for any exam
- Android 應用程式: 教育 由: SL Apps For You
- 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 0.0.8 මෙම App එකේ අරමුණ වන්නේ Government හා අනෙකුත් Exam වලට එන GK & IQ Papers වලට ඉහළ ලකුණු ලබා ගැනීම සඳහා අවශ් ය දැනුම ලබාදීම හා Government Exam පිලිබඳ විස්තර ඔබට ලබාදීමයි. ඔයාලගේ සමහර ... ⥯
-
- Sri Lankan Driving Exam
- Android 應用程式: 教育 由: LNPK Studio
- 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 0.0.6 රියදුරු බලපත් රයක් ගැනීමට යන ඔබට මුහුණ දීමට සිදුවන රියදුරු ලිඛිත පරීක්ශණය සඳහාම නිර්මාණය කරන ලද APP එකකි. ඒ සදහා මෙම APP එක ඉතාමත්ම වැදගත් වේ Face to the Driving Licence Exam with 100% ⥯
-
- ICT NVQ Level 5 - Exam Helper
- Android 應用程式: 教育 由: Rush House Apps
- 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 1.0.0 ICT වෘතීය පුහුණු පාඨමාලා (NVQ) විභාග සමත් වීමට අවශ් ය උපකාර ලබා දීම සඳහා මෙම App එක නිර්මාණය කර තිබේ. විෂය නිර්දේශයේ සියළුම ඒකකයන් ආවරණය වන පරිදි සැකසුන පසු ගිය විභාග ප් රශ්න, ආදර්ශ ප් ⥯
-
- Learners Exam Sri Lanka
- Android 應用程式: 教育 由: FIT apps
- * 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 1 + 0 版本: 0.0.7 මෙම යෙදුම තුළින් ශ් රී ලංකා රියදුරු පුහුණු අනුමාන ප් රශ්න සඳහා ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ. එමෙන්ම මාර්ග සලකුණු, නීති රීති සහ ... ⥯
-
- Pahe Apita - Grade five
- Android 應用程式: 教育 由: Davincy App Solutions
- 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 0.1.7 පහ ශ් රේණිය ශිෂ් යත්ව විභාගයෙන් Grade five Scholarship Exam ඉතා ඉහල ජයග් රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි. වර්ථමානයේ දරුවන්ට පහ ශ් රේණිය ශිෂ් යත්ව විභාගය Grade five Scholarship Exam ඉතා ⥯
-
- Pahasamath : Shishyathwa app
- Android 應用程式: 教育 由: IDEACIPHER PVT LTD
- * 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 1.0.5 Pahasamath: ශිෂ් යත්ව පෙරහුරු යනු ශ් රී ලංකාවේ 5 ශ් රේණියේ ශිෂ් යත්ව විභාගය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ් යාපනික යෙදවුමකි. This app is specially designed for the who are getting ... ⥯
-
- MyExams: Past Papers Sri Lanka
- Android 應用程式: 教育 由: Appify Pvt Ltd
- * 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 4.2.0 Past papers, practice tests, and more in Sinhala, Tamil & English! 50 කට වැඩි විෂයන් ප් රමාණයකින් සහ 1 සිට 13 දක්වා සිසුන්ට අවශ් ය කරන සියලුම Past Papers, Model Papers සහ වාර විභාග ප් ... ⥯
-
- රියදුරු බලපත්‍ර විභාග පිළිතුරු
- Android 應用程式: 教育 由: MechSIT (Pvt) Ltd
- * * 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 1 + 2,210 (4.8) 版本: 1.64 රියදුරු බලපත් ර ලබා ගැනීමේ විභාගය සදහා ආදර්ශ බහුවරණ ප් රශ්න හා පිළිතුරු - සිංහල, தமிழ், English Model multiple choice questions and answers for the driving license exam. - සිංහල, ... ⥯
-
- OL Revision App
- Android 應用程式: 教育 由: BimTec Solutions
- * 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 1.0.7 පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කිරීම එපා වෙනව නේද? විභාගයත් ලඟ එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලේම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද? මෙන්න ඒකට නියම විසඳුමක්, ඇප් එකෙන් ප් රශ්න කරන ... ⥯
-
- Physics MCQ
- Android 應用程式: 教育 由: Eleetra (Private) Limited
- 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 1.0.4 මෙම Physics MCQ App එක උසස් පෙළ භෞතික විද් යාව විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප් රතිඵල ලබා දුන් මහේන් ජේකබ් ගුරුතුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම භෞතික විද් යාව ... ⥯
-
- Korean Bhasha | කොරියානු භාෂා
- Android 應用程式: 教育 由: Invos Global
- 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 1.0.31 කොරියානු භාෂාව සිංහල මාධ් යයෙන් ඉගෙනගැනීමට පහසුකම් සළසා ඇති සුහුරු වේදිකාවකි. Korean Bhasha යනු, Koriyanu Bhashawa සිංහල මාධ් යයෙන් ඉගෙනගැනීමට පහසුකම් සළසා ඇති නවීන අධ් යාපන ක් ... ⥯
-
- 99Plus
- Android 應用程式: 教育 由: Flexiata
- 免費
- 清單: 0 + 0 排名: 0 評測: 0
- 點數: 0 + 0 版本: 1.0.4 Smart විදිහට Papers කරලා Exam වලට ලේසියෙන්ම Ready වෙන්න 99Plus එක්ක! 99Plus කියන්නේ ශ් රී ලංකාවේ සිසුන්ගේ අධ් යාපන ගමන සාර්ථක කරගැනීමට ගැනීමට සහාය වන Educational App එකක්. සම්ප් රදායික ⥯