開發人員: FIT apps (19)
價錢: * 免費
排名: 0 
評測: 0 寫評論
清單: 0 + 0
點數: 0 + 0 ¡
Google Play

描述

Lama Picture Book - Pinchi පිං
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -
● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත
● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
● භාෂා හැකියාව වර්ධනය වීම
● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks
FIT apps Team
更多 ↓

螢幕擷取畫面

#1. Lama Picture Book - Pinchi පිං (Android) 由: FIT apps
#2. Lama Picture Book - Pinchi පිං (Android) 由: FIT apps
#3. Lama Picture Book - Pinchi පිං (Android) 由: FIT apps
#4. Lama Picture Book - Pinchi පිං (Android) 由: FIT apps
#5. Lama Picture Book - Pinchi පිං (Android) 由: FIT apps
#6. Lama Picture Book - Pinchi පිං (Android) 由: FIT apps

新功能

  • 版本: 0.0.5
  • 發佈日期:

價錢

追蹤票價

開發人員

點數

0 ☹️

排名

0 ☹️

清單

0 ☹️

評測

成為第一個評論 🌟

其他資訊

Lama Picture Book - Pinchi පිංLama Picture Book - Pinchi පිං 縮短網址: 已複製!

你可能還喜歡

    • පෙර ලිවීම (Pera Liweema)
    • Android 應用程式: 教育  由: tschneider
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 0.9   2016 පළමුවන ශ් රේණියේ නව ගුරු මාර්ගෝපදේශ සංග් රහයට අනුව, සිංහල අකුරු ලිවීමට පෙර, සිසුන්ට බලා ඇඳීමට දෙනු ලබන, අකුරුවලට අදාළ හැඩ සහ රටා අඳින ආකාරය පෙන්වන මෘදුකාංගයක්.
        ⥯ 
    • සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
    • Android 應用程式: 教育  由: Path Nirvana Foundation
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 1 + 651 (5.0)  版本: 1.4   නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය බුද්ධ ජයන්ති ත් රිපිටක පාළිය, ...
        ⥯ 
    • O L Mathematics සා.පෙළ ගණිතය
    • Android 應用程式: 教育  由: sl apps
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 0.1.8   ගණිතය අමාරු වගේම ,ගණිතයට කැමති 9,10,11 ශ් රේණි වල ළමුන් සදහා. සිංහල හා ඉංග් රීසි මාධ් ය. සියල්ල එකම තැනකින් ඉගෙන ගන්න. ගණිතය ඉගෙනුම සදහා App එකක්. O L mathematics සා.පෙල ගණිතය App. 01.
        ⥯ 
    • ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර
    • Android 應用程式: 教育  由: Sanhinda Educational Software
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.0.3   ශිෂ් යත්ව විභාගයේ නව විෂය නිර්දේශය හා සංශෝධිත විභාග රටාවට අනුව ම යමින් නිර්මාණය කළ ඉලක්ක ප් රශ්න පත් ර කට්ටල ඇතුළත් මෙම වැඩ සටහනේ මූලික අරමුණ වන්නේ ඔබේ දරුවාව ඉතා සාර්ථක ලෙස විභාගයට ...
        ⥯ 
    • කොරියන් ප්‍රශ්න හුරුව
    • Android 應用程式: 教育  由: Brainstorm.
    • 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.0.0   කොරියන් විභාගය පාස් වෙන්න ලේසිම ක් රමය. කොරියානු භාෂා ප් රවීණතා විභාගය (Eps-topik) සඳහා පේනී සිටින සිසුන්ට භාවිතා කල හැකි අතිරේක යෙදුමක් ලෙස මෙය නිපදවා ඇත. මෙහි ප් රශ්න 2000 පොතේ ප් ...
        ⥯ 
    • අංගුලිමාල පිරිත
    • Android 應用程式: 教育  由: SAK Super Apps
    • * 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.0.7   මෙහි මුල් කොටස දරු ප් රසූතියට අපහසුව දුකින් වේදනාවෙන් පෙළෙන කාන්තාවකට ශාන්තිය සඳහා අංගුලිමාල තෙරුන් වහන්සේට තථාගතයාණන් වහන්සේ විසින් ඉගැන්වූ ගාථාවකි. මෙය ඉගෙනගත් අංගුලිමාල තෙරුන් ...
        ⥯ 
    • E School Sri Lanka - පාසල් උපක
    • Android 應用程式: 教育  由: FIT apps
    • * 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 0.0.8   E School Sri Lanka - ශ් රී ලාංකා අධ් යාපන දෙපාර්තමේන්තුව විසින් ප් රකාශයට පත් කරන ලද 1 ශ් රේණියේ සිට 12-13 ශ් රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தமிழ் සහ English මාධ් යයෙන් ...
        ⥯ 
    • Korean Potha - කොරියන් පොත
    • Android 應用程式: 教育  由: AppLanka
    • * 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 0.1.8   දකුණු කොරියාවේ රැකියා සදහා යෑමට බලාපොරොත්තු වෙන අයට ස්වයං අධ් යනය කර ඉගෙනගැනීමට උදව්වක් ලෙස මෙම Korean Potha App එක නිර්මාණය කර ඇත. කොරියන් භාශාව විශයක් ලෙස මූලික දැනුම ලබාගැනීමටත් මෙය
        ⥯ 
    • OL Revision App
    • Android 應用程式: 教育  由: BimTec Solutions
    • * 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.0.7   පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කිරීම එපා වෙනව නේද? විභාගයත් ලඟ එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලේම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද? මෙන්න ඒකට නියම විසඳුමක්, ඇප් එකෙන් ප් රශ්න කරන ...
        ⥯ 
    • Digital Iskole
    • Android 應用程式: 教育  由: Sachinda Rukshan
    • * 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 2.0.0   පොඩ්ඩෝ ආස ගේම් ගහන්න , සෙල්ලම් කරන්න. ඉතිං මේ යෙදුමෙන් කරන්නේ එයාලා කැමති විදිහේ ක් රියාකාරකම් මගින් අධ් යාපනයට යොමු කිරීමයි. මේ ඇප් එකෙන් 01 ශ් රේණියේ සිට 13 ශ් රේණිය දක්වා පාසල්වල ක්
        ⥯ 
    • Mage Hodi Potha - Sinhala
    • Android 應用程式: 教育  由: Pibideema (PTY LTD)
    • * 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 1 + 0  版本: 2.2.22   "මගේ හෝඩි පොත" පිබිදීම වෙතින් තිළිණ කරන පළවෙනි ඩිජිටල් වැඩ පොතයි. ඔබගේ සිඟිත්තාට විනෝදයෙන් සිංහල හෝඩිය ඉගෙනීමට සහ එයට සමගාමීව පළමු වචන 100 සහ වාක් ය 100 ඉගෙනීමට මෙමගින් අවකාශ ...
        ⥯ 
    • Pasal Pela Poth (Grade 01-13)
    • Android 應用程式: 教育  由: Codemaster Apps
    • * 免費  
    • 清單: 0 + 0  排名: 0  評測: 0
    • 點數: 0 + 0  版本: 1.9.5   Grade 01 to 13 School & Piriven Text Books Sri Lanka Pasal saha piriven daham pasal pela poth pahasuwen download kara ganna. 1 wasare sita 13 wasara dakwa boho pela poth mehi atha. මෙම
        ⥯ 

你可能還喜歡

Download
可搭配 AppAgg 使用的搜尋運算子
添加到 AppAgg
AppAgg
立即免费注册
註冊
登入