| Sviluppatore: | Ruvee Apps Store (19) | ||
| Prezzo: | Gratis | ||
| Classificazioni: | 0 | ||
| Recensioni: | 0 Scrivi una recensione | ||
| Listes: | 0 + 0 | ||
| Punti: | 1 + 0 ¡ | ||
| Google Play | |||
Descrizione
මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට කැමති සියලු දෙනා සදහා මෙන්ම දෙමළ භාෂා දැනුම තවත් දියුණු කර ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද යෙදුමකි.
mema yeduma haraha obata pahasuwen demala bhashawa mula sita hadareemata hakiyawa atha.demala wachana wala sinhala therum wishala pramanayak mehi anthrgatha we.
Notice-2022.02.04
ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් නව සංස්කරණයට Update කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් App එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්‍යවශ්‍ය වේ.
අලුත් සංස්කරණයෙන් දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න පාඩමක් ද යෙදුමට එකතු කරලා තියෙනවා.
අන්තර්ගතය
✍දෙමළ හෝඩිය(ස්වර/ව්‍යංජන/ගාත්‍රාක්ෂර/විශේෂ අක්ෂර)
✍තමන් පිළිබඳ හදුන්වාදෙන ආකාරය(නම /වයස/ ගම/ පවුලේ අය /විනෝදාංශය)
✍ක්‍රියා (මුල්) පද
✍විශේෂණ හා නිපාත පද
✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේෂණ
✍සමාන පද
✍විරුද්ධාර්ථ පද
✍ප්‍රයෝජනවත් සරල වාක්‍ය/විධාන
✍ප්‍රයෝජනවත් වචන ගොනු
❃ඉලක්කම් සහ භාග සංඛ්‍යා
❃වර්ණ
❃මාස
❃දවස් හා දිසා
❃සතුන්
❃ආහාර ද්‍රව්‍ය එළවලු හා පළතුරු ආශ්‍රිත වචන
❃නීතිය අවිආයුධ හා උපකරණ ආශ්‍රිත වචන
❃ගස්කොලන් මල් හා බෙහෙත් ආශ්‍රිත වචන
❃ගෘහය අශ්‍රිත භාණ්ඩ ද්‍රව්‍ය හා උපකරණ
❃අධ්‍යාපනය ,රැකීරක්ෂා ව්‍යාපාර ආශ්‍රිත
වචන
❃ස්වභාවධර්මය පරිසරය හා ආගම අශ්‍රිත වචන
❃ශරීරය ආශ්‍රිත කොටස්
❃ලෙඩ රෝග ආශ්‍රිත වචන
❃විවිධ පුද්ගලයන්
❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන
❃පවුලේ අය සහ නෑදෑයින්
✍දෙමළ ව්‍යාකරණ
❃ඒක වචන/ බහු වචන
❃සර්ව නාම පද
❃නාම පද(ද්‍රව්‍ය නාම,ස්ථාන නාම,කාල නාම,අංග නාම,ගුණ නාම,ක්‍රියා නාම)
❃කෘදන්ත(නාම කෘදන්ත ,ක්‍රියා කෘදන්ත)
❃සන්ධි
❃යමක් පෙන්වන අකුරු
❃කාලත්‍රය (අතීත කාලය,වර්තමාන කාලය,අනාගත කාලය)
❃අකුරු ශබ්ද වන ආකාරය
❃ප්‍රශ්න වචන
❃ප්‍රශ්න අකුරු
❃අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස් වෙන පද
❃පුරුෂත්‍රය(උත්තම පුරුෂ,මධ්‍යම පුරුෂ,ප්‍රථම පුරුෂ)
❃පෞද්ගලික හා රාජකාරි ලිපියක කොටස් හදුනා ගැනීම
✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.
✍අභ්‍යාස ඇසුරෙන් තව දුරටත් දෙමළ භාෂාව ඉගෙන ගනිමු.
තවත් වැදගත් ව්‍යාකරණ පාඩම් ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තු වන්න.
©Learn Tamil in Sinhala
Email- appsdevelop.lanka@yahoo.com
විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Learn Tamil In Sinhala (දෙමළ බස උගනිමු) All Rights Reserved
Screenshot







Prezzo
- Oggi: Gratis
- Minimo: Gratis
- Massimo: Gratis
Monitora prezzi
Sviluppatore
- Ruvee Apps Store
- Piattaforme: Android App (19)
- Listes: 0 + 0
- Punti: 5 + 560 ¡
- Classificazioni: 0
- Recensioni: 0
- Sconti: 0
- Video: 1
- RSS: Sottoscrivi
Punti
-
- 1 samanthika ranaweera
- +1
Classificazioni
0 ☹️
Listes
0 ☹️
Recensioni
Scrivi tu la prima recensione 🌟
Informazioni aggiuntive
- Versione: 0.1.8
- Categoria:
Android App›Istruzione - Sistemi operativi:
Android 7.0 - Dimensioni:
24 Mb - Classificazione contenuti:
Everyone - Google Play Voto:
0 - Aggiornata:
- Data di uscita:
- 🌟 Condividi
- Google Play
Ti potrebbero piacere anche
-
- Learn Tamil numbers writing
- Android App: Istruzione di: SentientIT America, LLC
- * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 1 + 0 Versione: 5.0 It is actually a mammoth task to try and grasp the rules for writing Tamil numbers from scratch. But, not all hope is lot as there are numerous mobiles apps that you can use to learn ... ⥯
-
- Learn Tamil through Sinhala
- Android App: Istruzione di: Alpha App Studio.
- * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 0 Versione: 1.1.1 Tamil and Sinhala Languages are spoken in Sri Lanka, As per 2016, the Tamil language is mostly spoken by the Tamil people, who constitute approximately 25% of the national population. ... ⥯
-
- Learn Tamil Script!
- Android App: Istruzione di: إيثان هارتزل
- * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 0 Versione: 1.0.0 Tamil is a Dravidian language spoken in southern India, primarily in the state of Tamil Nadu. It is also an official language in Sri Lanka and Singapore. It is also spoken by the large ⥯
-
- Learn Tamil with LinGo Play
- Android App: Istruzione di: Lingo Play
- * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 0 Versione: 5.6.11 Tamil learning app LinGo Play is an interesting and effective vocabulary trainer to learn Tamil words and phrases through flashcards and online games. Download the Tamil learning app ... ⥯
-
- Learn Tamil Alphabet Easily -
- Android App: Istruzione di: Te.f.E MobileSoft
- * * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 261 (5.0) Versione: 1.0.7 TAMIL LANGUAGE Welcome to learning Tamil Alphabet (Tamil Script, Tamil Syllable, Tamil Symbol, Tamil Letters, Tamil Characters, Tamil abc ) Tamil is an official language of Sri-Lanca ... ⥯
-
- Learn Tamil - Tamil Words-Voca
- Android App: Istruzione di: LETS Limited
- * * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 0 Versione: 2.8.2 Learn Essential Tamil,Sri Lankan&IndianWords for Beginner,Kid,Travel-LingoCards Fun and Relaxing Learning Experience Let s learn like playing games! Play cards, get experience points, ... ⥯
-
- Learn Tamil. Speak Tamil. Stud
- Android App: Istruzione di: Pronunciator
- * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 0 Versione: 2.4.5 Quickly learn to speak and understand Tamil with interactive video lessons narrated in any of 146 languages. Choose from 2,000 pre-recorded lessons (over 5 years of lessons) or create ... ⥯
-
- Learn Tamil - तमिल भाषा सीखें
- Android App: Istruzione di: Fame App
- * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 0 Versione: 4.0 By the help of this Tamil learning app, you can improve your Tamil language speaking and learning in an easy way. Tamil learning app has many useful Tamil phrases words common ... ⥯
-
- Learn Tamil Language Offline
- Android App: Istruzione di: Edutainment Ventures- Making Games People Play
- * * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 0 Versione: 2.0.2 Learn and Speak Tamil from English, Hindi, German, Arabic, Mandarin, Afrikaans, Greek, Sinhala, Indonesian, French, Russian via audios, phonetics, images and games. The offline Tamil ... ⥯
-
- Ling - Learn Tamil Language
- Android App: Istruzione di: Ling Learn Languages
- * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 1,193 (4.4) Versione: 7.8.0 Learn Tamil with Ling, the #1 language-learning app crafted for Tamil language enthusiasts. Download Ling today and join our community of language learners! WHY LING? - Realistic ... ⥯
-
- Learn Tamil | Tamil Translator
- Android App: Istruzione di: lomol language
- * * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 0 Versione: 25.10.20 "Learn Tamil" to quickly learn Tamil daily vocabulary and daily phrases, simple and practical, let you easily communicate with foreigners "Learn Tamil" is a good help to improve Tamil ... ⥯
-
- Learn Tamil From English
- Android App: Istruzione di: Devi Studios
- * Gratis
- Listes: 0 + 0 Classificazioni: 0 Recensioni: 0
- Punti: 0 + 0 Versione: 14 Learn Tamil from English easily. Achieve Your goal of Fluently Talking in Tamil. This app is made to teach you Tamil through English for free. Features of Learn Tamil from English app ... ⥯