Utvecklare: Davincy App Solutions (2)
Pris: Gratis
Betyg: 0 
Recensioner: 0 Skriv en recension
Listor: 0 + 0
Poäng: 0 + 0 ¡
Google Play

Beskrivning

Pahe Apita - Grade five
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Grade five Scholarship Exam ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Grade five Scholarship Exam ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම මගින් දරුවා හට තනිව තම අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - Sinhala
- පරිසරය - Environment Studies
- ගණිතය - Mathematics
- ඉංග්‍රීසි - English
- දෙමළ - Tamil
- පරිගණක - Computer
ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Acvivity
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Past Paper
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Model Paper
- විභාග ජයගැනීමේ රහස් ද, Exam Secrets
ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Syllabus
- ගුරු අත්පොත්, Teacher Guide
- පාඩම් සැලසුම්, Lesson Plans
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Essential learning skills
ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම ,
ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

මෙම යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Self Studies යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Scholarship Exam ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

Davincy App
mer ↓

Skärmbilder

#1. Pahe Apita - Grade five (Android) Av: Davincy App Solutions
#2. Pahe Apita - Grade five (Android) Av: Davincy App Solutions
#3. Pahe Apita - Grade five (Android) Av: Davincy App Solutions
#4. Pahe Apita - Grade five (Android) Av: Davincy App Solutions
#5. Pahe Apita - Grade five (Android) Av: Davincy App Solutions
#6. Pahe Apita - Grade five (Android) Av: Davincy App Solutions
#7. Pahe Apita - Grade five (Android) Av: Davincy App Solutions

Nya

  • Version: 0.1.7
  • Uppdaterad:
  • New release 6.3

Pris

  • Idag: Gratis
  • Minsta: Gratis
  • Maximalt: Gratis
Bevaka priser

Utvecklare

Poäng

0 ☹️

Betyg

0 ☹️

Listor

0 ☹️

Recensioner

Var den första att granska 🌟

Ytterligare information

Pahe Apita - Grade fivePahe Apita - Grade five Kort webbadress: Kopierad!
  • 🌟 Dela
  • Google Play

Du kanske också gillar

    • Pahe Dinuma
    • Android Appar: Utbildning  Av: Appmaker App Developers
    • * Gratis  
    • Listor: 0 + 0  Betyg: 0  Recensioner: 0
    • Poäng: 0 + 0  Version: 0.0.8   පහේ දිනුම ශිෂ් යත්ව විභාගය වෙනුවෙන් නිර්මාණය කරන ලද අධ් යාපනික යෙදවුමකි. මෙහිදී දිනපතා බහුවරණ ප් රශ්න පත් ර, ශ් රව් ය පාඩම් සහ ගැටළුවකට පිළිතුරු සෙවීම යන මෙනුව යටතේ අලුත් පාඩම් ...
        ⥯ 
    • Grade 5 Megamind
    • Android Appar: Utbildning  Av: sl brosila
    • Gratis  
    • Listor: 0 + 0  Betyg: 0  Recensioner: 0
    • Poäng: 0 + 0  Version: 0.0.2   ශිෂ් යත්වය සඳහා සුදානම් වන 4 සහ 5 ශ් රේණියේ දරුවන් සඳහා සකසා ඇති මෙම යෙදුම,ස්වයං අධ් යන ආකාරයෙන්,වැරදි නිවැරදි පිළිතුරු දරුවාට පෙන්වාදෙන අයුරින් සකසා ඇත.මෙම යෙදුම තුළ මූලික වශයෙන් ප් ...
        ⥯ 
    • Pasal Pela Poth (Grade 01-13)
    • Android Appar: Utbildning  Av: Codemaster Apps
    • * Gratis  
    • Listor: 0 + 0  Betyg: 0  Recensioner: 0
    • Poäng: 0 + 0  Version: 1.9.5   Grade 01 to 13 School & Piriven Text Books Sri Lanka Pasal saha piriven daham pasal pela poth pahasuwen download kara ganna. 1 wasare sita 13 wasara dakwa boho pela poth mehi atha. මෙම
        ⥯ 
    • Punchi Pahe Hapan
    • Android Appar: Utbildning  Av: Viduhala.lk
    • Gratis  
    • Listor: 0 + 0  Betyg: 0  Recensioner: 0
    • Poäng: 0 + 0  Version: 1.0.58   ශිෂ් යත්ව විභාගයේ නව විෂය නිර්දේශය හා සංශෝධිත විභාග රටාවට අනුකූලව නිර්මාණය කර ඇති අනුමාණ ප් රශ්න 5000 කින් සමන්විත වේ. මීට අමතරව ශිෂ් යත්වයට සූදානම් වන දරුවාට ආසාවෙන් ඉගෙනගන්න අවශ් ය ...
        ⥯ 
    • 1 to 5 - Play & Learn
    • Android Appar: Utbildning  Av: Eleetra (Private) Limited
    • Gratis  
    • Listor: 0 + 0  Betyg: 0  Recensioner: 0
    • Poäng: 0 + 0  Version: 1.0.2   පළවෙනි ශ් රේණියේ සිට පස්වන ශ් රේණිය දක්වා සියලු දරුවන් වෙනුවෙන් මෙන්ම, විශේෂයෙන් පස්වන ශ් රේණිය ශිෂ් යත්ව විභාගයට සූදානම් වන හතරවන සහ පස්වන ශ් රේණිවල දරුවන් සඳහා, ඔවුන්ගේ විෂය දැනුම ...
        ⥯ 
    • MyExams: Past Papers Sri Lanka
    • Android Appar: Utbildning  Av: Appify Pvt Ltd
    • * Gratis  
    • Listor: 0 + 0  Betyg: 0  Recensioner: 0
    • Poäng: 0 + 0  Version: 4.2.0   Past papers, practice tests, and more in Sinhala, Tamil & English! 50 කට වැඩි විෂයන් ප් රමාණයකින් සහ 1 සිට 13 දක්වා සිසුන්ට අවශ් ය කරන සියලුම Past Papers, Model Papers සහ වාර විභාග ප් ...
        ⥯ 
    • Infer
    • Android Appar: Utbildning  Av: Giga Solutions
    • Gratis  
    • Listor: 0 + 0  Betyg: 0  Recensioner: 0
    • Poäng: 0 + 0  Version: 3.1.0   Infer සුවිශේෂී ඇප් එක හරහා ඔබගේ අධ් යාපන සහ රැකියා හීන හැබෑ කරගන්න... විදුහල්පතිවරුන්, ගුරු උපදේශක උපදේශිකාවන් සහ ගුරු මහත්ම මහත්මීන් වැඩිම පිරිසකගෙන් සමන්විත ලංකාවේ එකම මෘදුකාංග ...
        ⥯ 
    • Pahasamath : Shishyathwa app
    • Android Appar: Utbildning  Av: IDEACIPHER PVT LTD
    • * Gratis  
    • Listor: 0 + 0  Betyg: 0  Recensioner: 0
    • Poäng: 0 + 0  Version: 1.0.6   Pahasamath: ශිෂ් යත්ව පෙරහුරු යනු ශ් රී ලංකාවේ 5 ශ් රේණියේ ශිෂ් යත්ව විභාගය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ් යාපනික යෙදවුමකි. This app is specially designed for the who are getting ...
        ⥯ 

Du kanske också gillar

Sökoperatorer som kan användas med AppAgg
Lägg till i AppAgg
AppAgg
Kom i gång – det är gratis!
Registrera dig
Logga in