开发人员: MechSIT (Pvt) Ltd (26)
价格: $1.99
排名: 0 
评价: 0 我要评价
列表: 0 + 0
积分: 0 + 0 ¡
Google Play

说明

රියදුරු විභාග පිළිතුරු - PRO
Sri Lanka Driving License Exam Example Questions and Answers – Sinhala
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න, පිළිතුරු පැහැදිලි කිරීම් සමග.

- ආදර්ශ ප්‍රශ්න (ප්‍රශ්න172 ).
- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.
- සෑම ප්‍රශ්නයකම පිළිතුරු විග්‍රහ කිරීම සදහා කෙටි දේශනයක් අඩංගු වේ.
- සැම පුහුණු වාරයකදීම අහබු ලෙස සැකසුනු ප්‍රශ්නාවලියක්.
- අන්තරජාල පහසුකමක් නොමැතිව පුහුණුවිය හැක.
- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .
- ප්‍රශ්න 40 බැගින් සමන්විත අදියර පහක් ලෙස අඩංගු කර ඇත.
- පටිගත කරන ලද සම්පූර්ණ දේශන මාලාවක්.

මෙම දේශන මාලාව ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍ර ලිඛිත විභාගය සහ ප්‍රායෝගික රියදුරු පුහුණුව සඳහා අවශ්‍ය සියලුම න්‍යායාත්මක කරුණු සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති අතර, විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට සහ ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව රිය පදවන්නෙකු වීමට ඔබට උපකාරී වනු ඇත.

වියාචනය | Disclaimer
මෙම යෙදුම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ විවිධ මූලාශ්‍රවලින් ලබාගත් මාර්ග නීති තොරතුරු ඇසුරෙන්, අධ්‍යාපනික අරමුණු සඳහා සකස්කර ඇති යෙදුමකි. එය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිසිදු ආයතනයක් නියෝජනය නොකරයි. රියදුරු බලපත්‍ර විභාගය ගැන නිල තොරතුරු ලබාගැනීම සඳහා, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල මුලාශ්‍රවල භාවිතා කරන්න ( https://dmt.gov.lk ).

Prepare for your Sri Lankan driver's license exam with our comprehensive and user-friendly app. We offer a convenient and educational way to study the rules of the road and gain confidence in passing your exam.

Key Features:

172 questions provided as exemplary, ensuring you're fully prepared for the exam.

Immediate Answers: Get instant feedback on your answers to help you remember and understand the material better.

Randomized Quizzes: Enjoy a unique training experience each time with randomly arranged quizzes that keep you engaged.

Offline Practice: No internet access? No problem. Our app allows you to practice anytime, anywhere, even without an internet connection.

Each question contains a short lecture to explain the answers.

User-Friendly: Our app is designed to be simple and easy to use, making your learning experience as smooth as possible.

Timed Practice: Mimic the actual exam conditions by setting a one-hour time limit, just like the real test.

Progressive Stages: Test your knowledge with four stages, each consisting of 40 questions. Gradually build your confidence and skills.

Disclaimer: This app has been developed solely for educational purposes, based on publicly available traffic rules and information in Sri Lanka. It is not affiliated with or endorsed by any government entity, including the Government of Sri Lanka or the Department of Motor Traffic, nor does it represent any government agency. For the most accurate and up-to-date information regarding the driving license exam and road rules, please refer to the official sources of the Department of Motor Traffic (https://dmt.gov.lk).
查看更多 ↓

屏幕截图

#1. රියදුරු විභාග පිළිතුරු - PRO (Android) 来自: MechSIT (Pvt) Ltd
#2. රියදුරු විභාග පිළිතුරු - PRO (Android) 来自: MechSIT (Pvt) Ltd
#3. රියදුරු විභාග පිළිතුරු - PRO (Android) 来自: MechSIT (Pvt) Ltd
#4. රියදුරු විභාග පිළිතුරු - PRO (Android) 来自: MechSIT (Pvt) Ltd
#5. රියදුරු විභාග පිළිතුරු - PRO (Android) 来自: MechSIT (Pvt) Ltd
#6. රියදුරු විභාග පිළිතුරු - PRO (Android) 来自: MechSIT (Pvt) Ltd
#7. රියදුරු විභාග පිළිතුරු - PRO (Android) 来自: MechSIT (Pvt) Ltd

新版变化

  • 版本: 14
  • 已更新:

价格

  • 今天: $1.99
  • 最小值: 免费
  • 最大值: $2.49
  
可选

开发人员

积分

0 ☹️

排名

0 ☹️

列表

0 ☹️

评价

抢先评价一下吧 🌟

其他信息

රියදුරු විභාග පිළිතුරු - PROරියදුරු විභාග පිළිතුරු - PRO 短网址: 已复制!
  • 🌟 分享
  • Google Play

您可能还喜欢

    • Dhammapada - ධම්මපද කතා චිත්‍ර
    • Android 应用: 教育  来自: Path Nirvana Foundation
    • 免费  
    • 列表: 0 + 0  排名: 0  评价: 0
    • 积分: 0 + 627 (5.0)  版本: 2.2   Dhammapada - චිත් ර සහිත ධම්මපද කතා ධම්මපද ගාථා, මුල්වූ කතා වස්තු සහ සිත සන්සුන් කරන චිත් ර. ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද, ඒවායේ සිංහල ...
        ⥯ 
    • WordBit කොරියානු (එලාම්)
    • Android 应用: 教育  来自: WordBit
    • * 免费  
    • 列表: 0 + 0  排名: 0  评价: 0
    • 积分: 0 + 0  版本: 1.7.0.32   ඔබ නිතරම කොරියානු භාෂාව ඉගෙන ගැනීමේ අවස්ථාව මඟහැරන්නේ ඇයි? ඔබ නොදැනුවත්ව මියදුන කාලය භාවිතා කර, ඔබේ කොරියානු භාෂා දැනුම වැඩිදියුණු කිරීමේ මාර්ගයක් ඇත! කෙළින්ම ඔබේ ලොක් ස්ක් රීනය භාවිතා
        ⥯ 
    • Dr Exam
    • Android 应用: 教育  来自: SmCreation
    • * 免费  
    • 列表: 0 + 0  排名: 0  评价: 0
    • 积分: 0 + 0  版本: 9.13   රියදුරු බලපත් ර විභාගය සදහා ආදර්ශ ප් රශ්න සහ පිළිතුරු සැහැල්ලු වාහන සඳහා අදියර 4කින් යුත් 40 බැගින් ආදර්ශ ප් රශ්න. බර වාහන සඳහා අදියර 4කින් යුත් 45 බැගින් ආදර්ශ ප් රශ්න. සිංහල සහ ඉංග් ...
        ⥯ 
    • Learners Exam Sri Lanka
    • Android 应用: 教育  来自: FIT apps
    • * 免费  
    • 列表: 0 + 0  排名: 0  评价: 0
    • 积分: 1 + 0  版本: 0.0.7   මෙම යෙදුම තුළින් ශ් රී ලංකා රියදුරු පුහුණු අනුමාන ප් රශ්න සඳහා ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ. එමෙන්ම මාර්ග සලකුණු, නීති රීති සහ ...
        ⥯ 
    • Iskole
    • Android 应用: 教育  来自: Sachinda Rukshan
    • * * 免费  
    • 列表: 0 + 0  排名: 0  评价: 0
    • 积分: 0 + 0  版本: 4.0.8   මෙහිදී ඔබට අවශ් ය විභාගයක ඔබට අවශ් ය ඔනෑම විෂයක පසුගිය විභාග ප් රශ්න පත් ර (Past Papers) සහ ආදර්ශ ප් රශ්න පත් ර (Model Papers) බහුවරණ ප් රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය. අ.පො.ස සමන් ...
        ⥯ 
    • Biosystems Technology - BeSTie
    • Android 应用: 教育  来自: Zeegy Solutions
    • * 免费  
    • 列表: 0 + 0  排名: 0  评价: 0
    • 积分: 0 + 0  版本: 1.0.0   BeSTie යනු විශේෂාංග රැසකින් සමන්විත ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන සිසුන් වෙනුවෙන්ම සැකසු ජංගම දුරකථන යෙදවුමකි. Smart ඉගෙනුම් ක් රියාවලියක් සඳහා අන්තර් ක් රියාකාරී පාඩම්, පුළුල් පරාසයක ...
        ⥯ 
    • Infer
    • Android 应用: 教育  来自: Giga Solutions
    • 免费  
    • 列表: 0 + 0  排名: 0  评价: 0
    • 积分: 0 + 0  版本: 3.1.0   Infer සුවිශේෂී ඇප් එක හරහා ඔබගේ අධ් යාපන සහ රැකියා හීන හැබෑ කරගන්න... විදුහල්පතිවරුන්, ගුරු උපදේශක උපදේශිකාවන් සහ ගුරු මහත්ම මහත්මීන් වැඩිම පිරිසකගෙන් සමන්විත ලංකාවේ එකම මෘදුකාංග ...
        ⥯ 

您可能还喜欢

AppAgg 中可使用的搜索运算符
添加到 AppAgg
AppAgg
立即免费加入AppAgg
注册
登录