Vývojář: Ruvee Apps Store (19)
Cena: Zdarma
Hodnocení: 0 
Recenze: 0 Napsat recenzi
Seznamy: 0 + 0
Body: 0 + 0 ¡
Google Play

Popis

Dewana Basa Demala-Learn Tamil
මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත.සිසු දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න සලස්වන්න.ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. අපි දෙන අභ්‍යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්‍රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.
(සැ:යු- විභාගයේදී වචන/වාක්‍ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්‍ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)
එමෙන්ම දෙමළ භාෂාවේ වචන,වාක්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.

1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.

අන්තරගතය

*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම
*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම
*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ
*පොදු ස්ථාන
*නිර්දේශිත වචන මාලාව (සතුන්,ශරිරයේ අවයව,පලතුරු වර්ග වල නම්,මාස ,දින මල් වර්ග ,රැකියාවන් ,පාට වර්ග,ආහාර පාන වර්ග ,ඇදුම් වර්ග ,එළවලු ,පට නම් කරමින් සරල වැකි කීම ,ඉලක්කම්,පැයෙහි වේලාව.....)
*විවිධ අවස්ථාවල දෙබස්
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස හා පිළිතුරු
*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්‍රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු .

විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම්/පින්තූර මැකී තිබීම /ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු ) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com

©2022 Dewana Basa Demala
Víc ↓

Snímky obrazovky

#1. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store
#2. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store
#3. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store
#4. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store
#5. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store
#6. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store
#7. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store
#8. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store
#9. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store
#10. Dewana Basa Demala-Learn Tamil (Android) Podle: Ruvee Apps Store

Novinky

  • Verze: 0.1.0
  • Aktualizováno:
  • API Level Updated

Cena

  • Dnes: Zdarma
  • Minimální: Zdarma
  • Maximální: Zdarma
Sledovat ceny

Vývojář

Body

0 ☹️

Hodnocení

0 ☹️

Seznamy

0 ☹️

Recenze

Buďte první, kdo bude hodnotit 🌟

Další informace

Dewana Basa Demala-Learn TamilDewana Basa Demala-Learn Tamil Krátká adresa URL: Zkopírováno!

Mohlo by se Vám také líbit

    • Learn Tamil In Sinhala(දෙමළබස)
    • Android Aplikace: Vzdělávání  Podle: Ruvee Apps Store
    • Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 1 + 0  Verze: 0.1.8   දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට කැමති සියලු දෙනා සදහා මෙන්ම දෙමළ භාෂා දැනුම තවත් දියුණු කර ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද ...
        ⥯ 
    • Hapan Kids - Learn with Fun
    • Android Aplikace: Vzdělávání  Podle: Bhasha
    • Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 1,108 (4.0)  Verze: 8.1.9   හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස හ ...
        ⥯ 
    • 1 to 5 - Play & Learn
    • Android Aplikace: Vzdělávání  Podle: Eleetra (Private) Limited
    • Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 0  Verze: 1.0.2   පළවෙනි ශ් රේණියේ සිට පස්වන ශ් රේණිය දක්වා සියලු දරුවන් වෙනුවෙන් මෙන්ම, විශේෂයෙන් පස්වන ශ් රේණිය ශිෂ් යත්ව විභාගයට සූදානම් වන හතරවන සහ පස්වන ශ් රේණිවල දරුවන් සඳහා, ඔවුන්ගේ විෂය දැනුම ...
        ⥯ 
    • Exam Lanka (GK, IQ)
    • Android Aplikace: Vzdělávání  Podle: Learn me education Ltd
    • Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 0  Verze: 1.0.4   EXAM LANKA යෙදුම නිපදවා ඇත්තේ ශ් රිලංකාවේ පවත්වනු ලබන උසස් තරග විභාග සදහාය. මෙම යෙදුම මගින් මාර්ග ගත ක් රමයට ප් රශ්න පත් ර ලබා ගෙන පිළිතුරු දිය හැක. එම මොහොතේදීම පිළිතුරු බලා ගත හැක. ...
        ⥯ 
    • දසුන - Physics App
    • Android Aplikace: Vzdělávání  Podle: දසුන
    • * Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 1,387 (5.0)  Verze: New   Sri Lanka's 01st Physics App for Science Students. ශ් රී ලාංකික සිසුන් වෙනුවෙන් නිකුත් වූ පලමු සිංහල භොතික විද් යාව මෘදුකාංගය දසුන යනු ශ් රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් Physics විශය ...
        ⥯ 
    • O/L Master -Past Papers & Quiz
    • Android Aplikace: Vzdělávání  Podle: AKD Creations
    • Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 1 + 0  Verze: 0.1.9   සා/පෙළ සිසුන්ට අත් යවශ් ය වන සාමාන් ය පෙළ විෂයන් ගණනාවක් ආවරණය වන පරිදි, පාඩම් අනූව වර්ගීකරණය කල ප් රශ්න (අවුරුදු 30 කට අධික) පසුගිය විභාග ප් රශ්නපත් ර (අවුරුදු 30 කට අධික) වාර විභාග ...
        ⥯ 
    • MyExams: Past Papers Sri Lanka
    • Android Aplikace: Vzdělávání  Podle: Appify Pvt Ltd
    • * Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 0  Verze: 4.2.0   Past papers, practice tests, and more in Sinhala, Tamil & English! 50 කට වැඩි විෂයන් ප් රමාණයකින් සහ 1 සිට 13 දක්වා සිසුන්ට අවශ් ය කරන සියලුම Past Papers, Model Papers සහ වාර විභාග ප් ...
        ⥯ 
    • O/L Past Papers & Text Books
    • Android Aplikace: Vzdělávání  Podle: Codemaster Apps
    • * Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 0  Verze: 3.0.7   මෙය සිංහල,දෙමළ හා ඉංග් රීසි මාධ් යයෙන් අ.පො.ස සාමාන් ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය වුවකි.ඔබට පහසුවෙන් සාමාන් ය පෙළ විෂයන් 54 ක පමණ පසුගිය වසර කීපයක ප් රශ්න ...
        ⥯ 
    • Past Papers in Sri Lanka O/L A
    • Android Aplikace: Vzdělávání  Podle: FIT apps
    • * Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 0  Verze: 0.0.6   අධ් යන පොදු සහතික පත් ර සමාන් ය පෙළ, උසස් පෙළ සහ 5 ශ් රේණිය ශිෂ් යත්ව පසුගිය හා ආදර්ශ විභාග ප් රශ්න පත් ර මෙම යෙදුම තුළින් ලබා ගත හැක. සියළුම විෂයන් වලට අදාල පසුගිය ප් රශ්න පතු අන්තර් ...
        ⥯ 
    • Mage Hodi Potha - Sinhala
    • Android Aplikace: Vzdělávání  Podle: Pibideema (PTY LTD)
    • * Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 1 + 0  Verze: 2.2.22   "මගේ හෝඩි පොත" පිබිදීම වෙතින් තිළිණ කරන පළවෙනි ඩිජිටල් වැඩ පොතයි. ඔබගේ සිඟිත්තාට විනෝදයෙන් සිංහල හෝඩිය ඉගෙනීමට සහ එයට සමගාමීව පළමු වචන 100 සහ වාක් ය 100 ඉගෙනීමට මෙමගින් අවකාශ ...
        ⥯ 
    • O/L Past Papers(සිංහල/English)
    • Android Aplikace: Vzdělávání  Podle: LNPK Studio
    • * Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 0  Verze: 0.0.5   අ.පො.ස. සාමාන් ය පෙල පසුගිය ප් රශ්නපත් ර හා පිලිතුරු පත් ර සියල්ල මෙම APP එක මගින් ලබා ගත හැක. G.C.E O/L past papers for Sri Lankan O/L students. You Can Download pdf and Practice All ...
        ⥯ 
    • Pahe Apita - Grade five
    • Android Aplikace: Vzdělávání  Podle: Davincy App Solutions
    • Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 0  Verze: 0.1.7   පහ ශ් රේණිය ශිෂ් යත්ව විභාගයෙන් Grade five Scholarship Exam ඉතා ඉහල ජයග් රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි. වර්ථමානයේ දරුවන්ට පහ ශ් රේණිය ශිෂ් යත්ව විභාගය Grade five Scholarship Exam ඉතා
        ⥯ 
    • English Lessons in Sinhala
    • Android Aplikace: Vzdělávání  Podle: Thakshane Apps
    • Zdarma  
    • Seznamy: 0 + 0  Hodnocení: 0  Recenze: 0
    • Body: 0 + 0  Verze: 0.1.4   Athal Kadda.(a collection of valuable English lessons) ආතල් කඩ්ඩ with කළු කූඹියෝ English Learning app in Sinhala. මේක සරල සිංහලෙන් මුලසිට සරලව ඉංග් රීසි ඉගෙනගන්න හදපු ඇප් එකක්. ඉංග් ...
        ⥯ 

Mohlo by se Vám také líbit

Download
Vyhledávací operátory, které můžete použít v AppAggu
Přidat do AppAgg
AppAgg
Začněte – je to zdarma.
Registrace
Přihlásit se