Udvikler: | Appify Pvt Ltd (2) | ||
Pris: | * Gratis | ||
Rangeringer: | 0 | ||
Anmeldelser: | 0 Skriv en anmeldelse | ||
Lister: | 0 + 0 | ||
Point: | 0 + 0 ¡ | ||
Google Play |
Beskrivelse
50 කට වැඩි විෂයන් ප්‍රමාණයකින් සහ 1 සිට 13 දක්වා සිසුන්ට අවශ්‍ය කරන සියලුම Past Papers, Model Papers සහ වාර විභාග ප්‍රශ්න පත්‍ර දැන් ඔයාට MyExams App එක හරහා ලබා ගන්න පුලුවන්. ඒ වගේම සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම පේපර්ස් ඇතුලත් වෙනවා..
පේපර්ස්,පොත් බලාගෙන පාඩම් කරලා එපා වෙලාද?
දැන් ඔයාට Myexams හරහා ඔයාගෙ phone එකෙන්ම විශේෂ විභාග ගණනාවකම පේපර්ස් කරන්න පුළුවන්. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට.., ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට අවශ්‍ය සියලුම කරුණු MyExams වල ඇතුළත් වෙනවා. ඒ වගේම සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය තුනෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර, මොඩල් පේපර්ස් සහ වාර විභාග ප්‍රශ්න පත්‍රත් ඔයාට Myexams හරහා ලබා ගන්න පුළුවන්.
හැම විභාගයකින්ම උපරිම ලකුණු ගන්න පුලුවන් වෙන විදියේ රහස් Tips & Tricks, ඉක්මනින් මතක තියාගන්න පුලුවන් ක්‍රම, අනිවාරෙන්ම දැනගතයුතු කරුණු වගේම වෙන කිසිම තැනකින් ලේසියෙන් හොයාගන්න බැරි O/L & A/L Past Papers, Model Papers හැමදෙයක්ම MyExams තුල අන්තර්ගත වෙනවා.
කම්මැලි නැතුව ලේසියෙන්ම Exams ගොඩ දාගන්න. දැන්ම MyExams ඇප් එක Download කරගන්න.
Practice makes perfect! Dive into a sea of O/L & A/L past papers, model papers, and term tests for all subjects across all grades, From Grade 1 to Grade 13.
Features:
✔ Grade 1 to A/L: Win Scholarship, O/L & A/L exams easily with MyExams!
✔ Tons of questions: Past papers, model papers, term tests for all subjects!
✔ Learn in your language: Sinhala, Tamil & English support!
✔ Track your progress: Get smarter with every practice session!
✔ Always updated: Practice always with fresh content!
MyExams- Your study buddy for every exam! Download now!
Subjects: Accounting, Agriculture, Art, Business and accounting Studies, Civil Education, Commerce, English, Geography, Health Science, History, Home Science, ICT, Mathematics, Music, Science, Sinhala, Tamil, Enviroment, Engineering Technology, Dancing, PTS, Scholarship, Languages, Biology, Chemistry, Physics, Business Statistics, Business Studies, Economics
Exams: Scholarship, a level, o level, ielts past paper, exam papers, maths past papers, a level maths past papers, acca past papers, edexcel maths past papers, past exam papers, edexcel past papers, igcse maths past papers, ielts exam past papers, jlpt n5 past papers, maths papers, previous exam papers, igcse past paper, igcse maths past papers edexcel, a level chemistry past papers, pearson past papers, biology past papers, a level economics past papers, a level physics past papers, year 9 maths past papers
Skærmbilleder










Nyheder
- Version: 4.0.5
- Opdateret:
- Version 4.0.1
- Access over 7,500 past papers
- Join live online classes
- Stay focused with built-in Pomodoro study sessions
- Smarter, faster AI-powered ExamBot
- New lesson-based quiz feature
- Instantly check your exam results
Pris
-
* Indkøb i appen
- I dag: Gratis
- Minimum: Gratis
- Maksimalt: Gratis
Overvåg priser
Udvikler
- Appify Pvt Ltd
- Platforme: Android Apps (2)
- Lister: 0 + 0
- Point: 0 + 0 ¡
- Rangeringer: 0
- Anmeldelser: 0
- Rabatter: 0
- Videoer: 0
- RSS: Abonner
Point
Ikke fundet ☹️
Rangeringer
Ikke fundet ☹️
Lister
Ikke fundet ☹️
Anmeldelser
Vær den første til at gennemgå 🌟
Yderligere oplysninger
- Version: 4.0.5
- ID: com.myexam.pastpapersrilanka
- Kategori:
Android Apps
›Læring
- Operativsystem:
Android 5.0
- Størrelse:
21 Mb
- Indholdsklassificering:
Everyone
- Google Play Bedømmelse:
0
- Opdateret:
- Udgivelsesdato:
Kontaktpersoner
- Websted:
https://myexams.lk
Du vil måske også kunne lide
-
- Past Papers in Sri Lanka O/L A
- Android Apps: Læring Ved: FIT apps
- * Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 0.0.6 අධ් යන පොදු සහතික පත් ර සමාන් ය පෙළ, උසස් පෙළ සහ 5 ශ් රේණිය ශිෂ් යත්ව පසුගිය හා ආදර්ශ විභාග ප් රශ්න පත් ර මෙම යෙදුම තුළින් ලබා ගත හැක. සියළුම විෂයන් වලට අදාල පසුගිය ප් රශ්න පතු අන්තර් ... ⥯
-
- O/L Master -Past Papers & Quiz
- Android Apps: Læring Ved: AKD Creations
- Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 0.1.8 සා/පෙළ සිසුන්ට අත් යවශ් ය වන සාමාන් ය පෙළ විෂයන් ගණනාවක් ආවරණය වන පරිදි, පාඩම් අනූව වර්ගීකරණය කල ප් රශ්න (අවුරුදු 30 කට අධික) පසුගිය විභාග ප් රශ්නපත් ර (අවුරුදු 30 කට අධික) වාර විභාග ... ⥯
-
- O/L Past Papers(සිංහල/English)
- Android Apps: Læring Ved: LNPK Studio
- * Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 0.0.5 අ.පො.ස. සාමාන් ය පෙල පසුගිය ප් රශ්නපත් ර හා පිලිතුරු පත් ර සියල්ල මෙම APP එක මගින් ලබා ගත හැක. G.C.E O/L past papers for Sri Lankan O/L students. You Can Download pdf and Practice All ... ⥯
-
- QuizUp - Sri Lanka
- Android Apps: Læring Ved: Anuradha Perera
- Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 1.0.3 QuizUp යනු ශ් රී ලංකාවේ සාමාන් ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ් යාපනික ප් රශ්නෝත්තර (Quiz) යෙදුමකි. මෙම යෙදුම, උසස් පෙළ භෞතික විද් යාව විෂය සඳහා ... ⥯
-
- A/L Past Papers (All Medium)
- Android Apps: Læring Ved: Codemaster Apps
- * Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 1.5.7 In this application you can download Advanced level Tamil & English & Sinhala Past papers/Model papers & Marking schemes. උසස්පෙළ පසුගිය විභාග ප් රශ්න පත් ර සිංහල ,දෙමළ සහ ඉංග් රීසි ... ⥯
-
- My Baby : අම්මයි බබයි (Mother
- Android Apps: Læring Ved: Davincy App Solutions
- * Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 0.0.6 දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි වර්ථමාන ශ් රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප් රමාණයක් තම ප් රථම දරු ප් රසූතිය ... ⥯
-
- Exam Lanka (GK, IQ)
- Android Apps: Læring Ved: Learn me education Ltd
- Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 1.0.4 EXAM LANKA යෙදුම නිපදවා ඇත්තේ ශ් රිලංකාවේ පවත්වනු ලබන උසස් තරග විභාග සදහාය. මෙම යෙදුම මගින් මාර්ග ගත ක් රමයට ප් රශ්න පත් ර ලබා ගෙන පිළිතුරු දිය හැක. එම මොහොතේදීම පිළිතුරු බලා ගත හැක. ... ⥯
-
- SL Paddy Fertilizer
- Android Apps: Læring Ved: Department of Agriculture Sri Lanka
- Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 1.2 පස් පරීක්ෂා කර පොහොර යෙදීම තුළින් අනවශ් ය ලෙස පසෙහි පෝෂක තැන්පත් වීම මඟින් ඇතිවිය හැකි පෝෂක අසමතුලිතතා අවම කරන අතර, මෙමඟින් පැන නැගිය හැකි විවිධ පාංශු හා පාරිසරික ගැටළු අවම වෙයි. එසේම ... ⥯
-
- දසුන - Physics App
- Android Apps: Læring Ved: දසුන
- * Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 1,386 (5.0) Version: New Sri Lanka's 01st Physics App for Science Students. ශ් රී ලාංකික සිසුන් වෙනුවෙන් නිකුත් වූ පලමු සිංහල භොතික විද් යාව මෘදුකාංගය දසුන යනු ශ් රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් Physics විශය ... ⥯
-
- රියදුරු විභාග පිළිතුරු - PRO
- Android Apps: Læring Ved: MechSIT (Pvt) Ltd
- $1.99
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 14 Sri Lanka Driving License Exam Example Questions and Answers Sinhala රියදුරු බලපත් ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප් රශ්න, පිළිතුරු පැහැදිලි කිරීම් සමග. - ආදර්ශ ප් රශ්න (ප් රශ්න172 ). - ... ⥯
-
- Iskole
- Android Apps: Læring Ved: Sachinda Rukshan
- * * Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 4.0.8 මෙහිදී ඔබට අවශ් ය විභාගයක ඔබට අවශ් ය ඔනෑම විෂයක පසුගිය විභාග ප් රශ්න පත් ර (Past Papers) සහ ආදර්ශ ප් රශ්න පත් ර (Model Papers) බහුවරණ ප් රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය. අ.පො.ස සමන් ... ⥯
-
- Physics MCQ
- Android Apps: Læring Ved: Eleetra (Private) Limited
- Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 1.0.4 මෙම Physics MCQ App එක උසස් පෙළ භෞතික විද් යාව විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප් රතිඵල ලබා දුන් මහේන් ජේකබ් ගුරුතුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම භෞතික විද් යාව ... ⥯
-
- Dr Exam
- Android Apps: Læring Ved: SmCreation
- * Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 9.12 රියදුරු බලපත් ර ලබා ගැනීමේ විභාගය සදහා ආදර්ශ බහුවරණ ප් රශ්න හා පිළිතුරු - සිංහල සහ ඉංග් රීසි භාෂාවෙන් - සැහැල්ලු වාහන ආදර්ශ ප් රශ්න සහ පිළිතුරු 40 බැගින් අදියර 4ක් සහ, - බර වාහන ආදර්ශ ... ⥯
-
- A/L SFT Paperbook (සිංහල)
- Android Apps: Læring Ved: Brainstorm.
- * Gratis
- Lister: 0 + 0 Rangeringer: 0 Anmeldelser: 0
- Point: 0 + 0 Version: 1.0.0 අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද් යාව (A/L Science for Technology - SFT) විෂය හදාරන ඔබටම වෙන්වූ, විභාග ජයග් රහණයට අත් යවශ් යම "A/L SFT Paperbook" mobile App එක! ඔබ A/L තාක්ෂණවේදය ... ⥯