| 개발자: | Eleetra (Private) Limited (10) | ||
| 가격: | 무료 | ||
| 순위: | 0 | ||
| 리뷰: | 0 리뷰 작성 | ||
| 목록: | 0 + 0 | ||
| 포인트: | 0 + 0 ¡ | ||
| Google Play | |||
기술
තව දුරටත්, මෙතුමා විසින් “කල්පයක් ගියත් විකල්පයක් නැති” No. Zero Physics ක්ලාස් තුළින් ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති ක්ෂේත්‍රය තුළ නව මුද්‍රාවක් තැබීමට සමත් විය.
මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobile Phone එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.
මෙම Physics MCQ App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා
1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ
2 පාඩම් අනුව (Unit wise) MCQ
3. ඔබගේ ප්‍රගති වාර්තාව
4. එක් එක් පාඩම් වලට අදාල YouTube video
මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් යුනිට් එකට අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.
තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන අතර එමගින් එම පාඩම්වලට අදාලව ජේකබ් සර් විසින් දෙන video පාඩම් app එක තුළින් ඔබට බලාගත හැකි වෙනවා. එවිට නොදන්නා හෝ මග හැරුණු කොටස් පහසුවෙන් ඔබට වර්ධනය කර ගත හැකියි. ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම Physics MCQ App එක තුලින් සලසා තිබෙනවා.
This Physics MCQ App has been provided for free by Mahen Jacob, who has given the highest results in the island for the subject of "Advanced Level Physics" in the past many years, for all the Advanced Level students studying physics all over the island to develop their subject knowledge.
Furthermore, he could managed to set a new mark in the field of tutoring classes in Sri Lanka through “කල්පයක් ගියත් විකල්පයක් නැති” No Zero Physics class,
Using this app is to be a very easy way to develop your subject knowledge. Because you are in the digital generation. The objective of this App is to use your mobile phone for advanced level competitive exam avoiding your time unnecessarily spending with mobile phone.
The MCQ section which is the basic part of this Physics MCQ App consists of three main components
1. Year wise / Paper wise MCQ
2 Lesson wise (Unit wise) MCQ
3. Your progress report
4. YouTube video related to each lesson
Here you can select the questions according to the previous exam papers and give answers to those questions. Also, you can choose questions from the lessons or units taught by your teacher daily. You can select and use the questions from the question papers of previous exams related to the unit you have chosen.
You will be given a list of the questions that you were unable to answer through this app itself and you will be able to watch the video lessons given by Jacob sir related to those lessons through the app. Then you can easily develop unknown or missed parts. This Physics MCQ App provides a very easy way to assess your subject knowledge within a certain period of time through the progress report.
스크린샷










새로운 기능
- 버전: 1.0.4
- 업데이트:
- We’ve added support for PDFs and other document formats in study materials! 🎉 Plus, we’ve squashed some minor bugs for a smoother experience. 🚀
가격
- 오늘: 무료
- 최소: 무료
- 최대: 무료
가격 추적
개발자
- Eleetra (Private) Limited
- 플랫폼: Android 앱 (6) iOS 앱 (4)
- 목록: 0 + 0
- 포인트: 1 + 5 ¡
- 순위: 0
- 리뷰: 0
- 할인: 0
- 동영상: 0
- RSS: 구독
포인트
0 ☹️
순위
0 ☹️
목록
0 ☹️
리뷰
첫 번째 리뷰를 남겨보세요 🌟
추가 정보
당신은 또한 같은 수 있습니다
-
- Physics Formulas
- Android 앱: 교육 게시자: GRIFFIN softwares.
- * 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 6 උසස් පෙළ භෞතික විද්යා විෂය නිර්දේශයට අයත් සියලු සමීකරණ (සම්මත එකකද සහිතව) විදිමත්ව වර්ගීකරණය කර මෙය නිර්මාණය කර ඇත.ඉංග් රීසි මාධ් යය හෝ සිංහල මාධ් යය ඔස්සේ අද් යාපනය හදාරන සිසුන්ට ... ⥯
-
- දසුන - Physics App
- Android 앱: 교육 게시자: දසුන
- * 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 1,388 (5.0) 버전: New Sri Lanka's 01st Physics App for Science Students. ශ් රී ලාංකික සිසුන් වෙනුවෙන් නිකුත් වූ පලමු සිංහල භොතික විද් යාව මෘදුකාංගය දසුන යනු ශ් රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් Physics විශය ... ⥯
-
- Agriculture A/L MCQ Sinhala
- Android 앱: 교육 게시자: Ruvee Apps Store
- 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 0.1.8 -Best way to do A/L Agriculture MCQ Sinhala Past Paper Questions - (Advanced level agriculture sinhala application & agriculture notes) අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද් යාව හදාරන ... ⥯
-
- QuizUp - Sri Lanka
- Android 앱: 교육 게시자: Anuradha Perera
- 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 1.0.3 QuizUp යනු ශ් රී ලංකාවේ සාමාන් ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ් යාපනික ප් රශ්නෝත්තර (Quiz) යෙදුමකි. මෙම යෙදුම, උසස් පෙළ භෞතික විද් යාව විෂය සඳහා ... ⥯
-
- BICT
- Android 앱: 교육 게시자: Eleetra (Private) Limited
- 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 1.0.2 මෙම BICT App එක උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය ICT විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප් රතිඵල ලබා දුන් භානුක ඒකනායක විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම ICT විෂය හදාරන ... ⥯
-
- Infer
- Android 앱: 교육 게시자: Giga Solutions
- 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 3.1.0 Infer සුවිශේෂී ඇප් එක හරහා ඔබගේ අධ් යාපන සහ රැකියා හීන හැබෑ කරගන්න... විදුහල්පතිවරුන්, ගුරු උපදේශක උපදේශිකාවන් සහ ගුරු මහත්ම මහත්මීන් වැඩිම පිරිසකගෙන් සමන්විත ලංකාවේ එකම මෘදුකාංග ... ⥯
-
- OL Past Papers With Answers SL
- Android 앱: 교육 게시자: FIT apps
- 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 0.0.3 අ.පො.ස. සාමාන් ය පෙළ බහුවරණ (MCQ) ප් රශ්ණ සඳහා පිළිතුරු ලබා දී එසැනින් හරි වැරදි බලා ගැනීමේ පහසුව මෙම යෙදුම තුළින් ලබා දේ. පසුගිය ප් රශ්ණ පත් ර හා ආදර්ශ ප් රශ්ණ පත් ර බහුවරණ (MCQ) ප් ... ⥯
-
- Sri Lankan Driving Exam
- Android 앱: 교육 게시자: LNPK Studio
- 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 0.0.6 රියදුරු බලපත් රයක් ගැනීමට යන ඔබට මුහුණ දීමට සිදුවන රියදුරු ලිඛිත පරීක්ශණය සඳහාම නිර්මාණය කරන ලද APP එකකි. ඒ සදහා මෙම APP එක ඉතාමත්ම වැදගත් වේ Face to the Driving Licence Exam with 100% ⥯
-
- A/L BS Paperbook (සිංහල)
- Android 앱: 교육 게시자: Brainstorm.
- * * 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 2.2.1 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ව් යාපාර අධ් යයනය විෂයට අදාලව mcq ප් රශ්න පත් ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත. මෙහි දැනට සිංහල භාෂාවෙන් සියලුම ප් රශ්න පත් ර ඇතුලත් කර ඇත. මෙම යෙදුමෙහි ඇති ... ⥯
-
- Digital Iskole
- Android 앱: 교육 게시자: Sachinda Rukshan
- * 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 2.0.0 පොඩ්ඩෝ ආස ගේම් ගහන්න , සෙල්ලම් කරන්න. ඉතිං මේ යෙදුමෙන් කරන්නේ එයාලා කැමති විදිහේ ක් රියාකාරකම් මගින් අධ් යාපනයට යොමු කිරීමයි. මේ ඇප් එකෙන් 01 ශ් රේණියේ සිට 13 ශ් රේණිය දක්වා පාසල්වල ක් ⥯
-
- 99Plus
- Android 앱: 교육 게시자: Flexiata
- 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 1.0.4 Smart විදිහට Papers කරලා Exam වලට ලේසියෙන්ම Ready වෙන්න 99Plus එක්ක! 99Plus කියන්නේ ශ් රී ලංකාවේ සිසුන්ගේ අධ් යාපන ගමන සාර්ථක කරගැනීමට ගැනීමට සහාය වන Educational App එකක්. සම්ප් රදායික ⥯
-
- SyZyGy
- Android 앱: 교육 게시자: Databox Technologies
- 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 10.7.1 ඔබගේ විශ්ව විද් යාල සිහිනය සැබෑ කර ගැනීමට අදම අපගේ ආයතනය හා සම්බන්ධවන්න. අපගේ ප් රවීණ ගුරු මණ්ඩලය වසර ගණනාවක් පුරාවට දිවයිනේ ඉහලම ප් රතිපල ලබා දීමට සමත්ව ඇත. - Dushyantha Mahabaduge, ... ⥯
-
- MyExams: Past Papers Sri Lanka
- Android 앱: 교육 게시자: Appify Pvt Ltd
- * 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 0 + 0 버전: 4.2.0 Past papers, practice tests, and more in Sinhala, Tamil & English! 50 කට වැඩි විෂයන් ප් රමාණයකින් සහ 1 සිට 13 දක්වා සිසුන්ට අවශ් ය කරන සියලුම Past Papers, Model Papers සහ වාර විභාග ප් ... ⥯
-
- A/L Master -Past Papers & Quiz
- Android 앱: 교육 게시자: AKD Creations
- 무료
- 목록: 0 + 0 순위: 0 리뷰: 0
- 포인트: 1 + 0 버전: 0.0.8 උ/පෙළ සිසුන්ට අත් යවශ් ය වන උසස් පෙළ විෂයන් ගණනාවක් ආවරණය වන පරිදි, පාඩම් අනූව වර්ගීකරණය කල ප් රශ්න (අවුරුදු 30 කට අධික) පසුගිය විභාග ප් රශ්නපත් ර (අවුරුදු 30 කට අධික) වාර විභාග ප් ... ⥯